-
-
රට ගිය හැටි ( Rata giya hati)
0රු280.00රට අත හැරලා වෙළෙඳාමකට පිටරටකට ගිය යාළුවන් හතර දෙනෙකු ගැන ජන කතාවයි සිබිල් නැන්දා මේ පොතෙන් නැවත කියන්නේ. ඉපදුණු රට දාලා යන්නෙ ඇයි කියලත් ඇය අපෙන් අහනවා.
-
Runaway Beard
0රු250.00Have you ever wondered how, in the olden days, grandfathers shaved their beards? Well, Sybil Wettasinghe did wonder about that and wrote this charming story of a beard that grew… and grew. Runaway Beard, with its unique story and lovely illustrations, won the 2003 SAARC Award for the Best Designed Children’s Book.
-
රසවතී ( Rasawathi)
0රු625.00අපේ එදිනෙදා ජීවිතේ සිදුවෙන පුංචි පුංචි රසවත් සිදුවීම්, සිබිල් නැන්දා කියන විදිහට නම් ‘අකට විකටකම්,’ දිහා බලලා ඒවා හිනාවෙන් බාරගන්න පුරුදු වුණාම ජීවිතේ හරි සැහැල්ලුයි. රසවතීගෙ රස කතාවලින් අපට කියන්නෙ ඒ ගැනයි.
-
Raasamma (Rasawathi Tamil version)
0රු225.00Sybil wettasinghe’s hilarious book Rasawathi is now available in Tamil! Come join Rasawathi as she embarks on her day-to-day life with a fun and exciting outlook.
-
සූත්තර පුංචා – කාටූන් පොත ( Suthara puncha – cartoon)
0රු300.00සූත්තර පුංචාගෙ විහිළු කතා කවුද නොදන්නේ? සූත්තර පුංචාගෙ දඟකාර වැඩ ගැන පුංචි කතා 16ක් මේ කාටූන් පොතේ තිබෙනවා. පුංචාගෙ විහිළුවලට වැඩියෙන්ම රැවටෙන්නෙත් හිනාවෙන්නෙත් අත්තම්මයි මුත්තයි! කාටත් විනෝදයක් ගෙනෙන සූත්තර පුංචා!
-
සුන්බුන් සොක්කා ( Sunbun sokka)
0රු230.00සුන්බුන් සොක්කා! සුන්බුන් සොක්කා! දවසම නිදියන කම්මැලියා! රතු පුල්ලියාගෙයි කුකුළු කොරළියාගෙයි විහිළුවෙන් සුන්බුන් සොක්කා කඩිසරයෙක් වුණු හැටි! සිබිල් නැන්දා මේ කතාව නම් ලිව්වෙ හොඳටම හිනාවෙවී වෙන්න ඇති.
-
සිව් පද කියමු ( Siwpada kiyamu)
0රු150.00නිතර අහන්න නොලැබෙන අපූරු ජන කවි කීපයක් මේ පොතේ එකතු කරලා තිබෙනවා. ආසාවෙන් කියවන්නත් ගායනා කරන්නත් පුළුවන්. රොටි කන්න කැමැති අයට රස කර කර කියන්න රොටි ගැන කවිත් ගොඩයි.
-
සීනක්කු මාමා ( Seenakku mama)
0රු200.00සීනක්කු කියන්නේ පැණි රස කෑමක්. ගමේ කඩවල සීනක්කු විකුණන්න තිබෙනවා. හැමදාමත් සීනක්කු නොකා බැරි සීනක්කු මාමට දවසක් සීනක්කු කන්න ගිහින් හරිම ඇබැද්දියක් වුණේ. හිනාවෙන්න කියවන්න සීනක්කු මාමා!
-
සුමිතුරු නුග රුක (sumithuru nuga ruka)
0රු250.00නුග ගහේ අතු වටේට විහිදෙනවා. අතුවලින් පහළට වැටෙන මුල්වලින් ගහට ශක්තියක් ලැබෙනවා. ගහ උඩ කුරුල්ලො, ලේන්නු ගෙවල් හදලා. ගහ යට මිනිස්සු ගිමන් හරිනවා, වෙළෙදාම් කරනවා. ළමයි ඒ හෙවණේ සෙල්ලම් කරනවා. නුග ගහ මෙහෙම අපූරු තැනක් වුණේ කොහොමද කියලා සිබිල් නැන්දා ලස්සන කතාවක් අපට කියනවා මේ පොතෙන්.
-
Friendly banyan tree Tamil version
0රු250.00Friendly banyan tree is a beautifully crafted story about a banyan tree and its relationship with the humans and animals around it. Sybil wettasinghe’s mesmerizing book-friendly banyan tree is now available in Tamil!
-
Squeaky the Little Piggy
0රු225.00Squeaky is a talkative little toy which sang and danced. It danced on granny Achichi Ma’s kitchen table and sang funny lullabies to her. Achchi Ma liked this but she also loved to have peace and quiet in her home. It was not easy to decide what she should do. Read the book to find out what happened to Achchi Ma and Squeaky.

