Availability: Out of Stock

සුමිතුරු නුග රුක (sumithuru nuga ruka)

SKU: APsw59

රු250.00

නුග ගහේ අතු වටේට විහිදෙනවා. අතුවලින් පහළට වැටෙන මුල්වලින් ගහට ශක්තියක් ලැබෙනවා. ගහ උඩ කුරුල්ලො, ලේන්නු ගෙවල් හදලා. ගහ යට මිනිස්සු ගිමන් හරිනවා, වෙළෙදාම් කරනවා. ළමයි ඒ හෙවණේ සෙල්ලම් කරනවා. නුග ගහ මෙහෙම අපූරු තැනක් වුණේ කොහොමද කියලා සිබිල් නැන්දා ලස්සන කතාවක් අපට කියනවා මේ පොතෙන්.

Out of stock

Description

Additional information

Weight 0.1 kg
Dimensions 21 × 18 × 1 cm
book-author

Reviews

There are no reviews yet.

Be the first to review “සුමිතුරු නුග රුක (sumithuru nuga ruka)”

Your email address will not be published. Required fields are marked *