• The Disobedient Prince

    The Disobedient Prince

    0

    The Disobedient Prince won the State Literary Award in 2010 for the Best Children’s Book in English.

     

    රු195.00
    Read more
  • Dancing in the Gourd

    Dancing in the Gourd

    0

    This book, beautifully illustrated by Sybil, tells the popular folk story of how a village devil dancing ceremony happened to be danced inside a huge gourd. With magnificent illustrations, this is an essential book that collectors of Sybil Wettasinghe’s books must own.

     

    රු300.00
    Read more
  • ඇවිදින කොරහ ( avidina koraha)

    ඇවිදින කොරහ ( avidina koraha)

    0

    රසට කෑම උයන කඩිසර රංගොයි උයන්න හොඳටම කම්මැලි කංගොයි ගැන කතාවයි ඇවිදින කොරහ. ඉබි නයිදෙ කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ? කියවලාම බලන්නකෝ.

     

    රු325.00
    Add to cart
  • Eternally Yours

    Eternally Yours

    0

    This is Sybil’s second autobiography and is the sequel to The Child in Me. It captures Sybil’s memories of her childhood in Colombo after her family migrated to the capital city when she was 6 years old. It is also a child’s interesting and often humorous account of how World War 2 touched the lives of her family and neighbours in Colombo and in the village.  Another ‘must-own’ book for Sybil Wettasinghe book lovers!

     

    රු350.00
    Add to cart
  • The Friendly Banyan Tree

    The Friendly Banyan Tree

    0

    The banyan tree is a special tree. It spreads its branches wide and sends down roots from branches to support the tree. Among its branches live many birds and squirrels. In its shade, people stop to rest and vendors sell them tea and food. Children play under its shade. Sybil Wettasinghe weaves a beautiful story of wood spirits and forest animals to tell us how the banyan tree became so magnificent.

     

    රු250.00
    Read more
  • හඳට උඩින් පැනලා (hadata udin panala)

    හඳට උඩින් පැනලා (hadata udin panala)

    0

    “මට පුළුවන් හඳට උඩින් පනින්න” සූත්තර පුංචා කිව්වා. අත්තම්මයි මුත්තයි හිනාවුණා. ඒත්සූත්තර පුංචා හඳට උඩින් පැනලා පෙන්නුවා. කොහොමද එහෙම කළේ කියලා කියවලා දැනගන්න.

    රු250.00
    Read more
  • හොයිටි නම් හිවලා (hoity nam hivala)

    හොයිටි නම් හිවලා (hoity nam hivala)

    0

    කැළෑවේ ඉන්න නරියෙකුට බත් කන්න ආසා හිතුණා. නරියා කපටි රඟපෑමක්  කරලා ගම ගෙදරකට දෙකකට ගිහින් රසට බත් කෑවා. ඒත් එක දවසක් නරියටයි රැවටෙන්න සිද්ධවුණ්.  මේ කතාව ජපානය, ස්වීඩන්ය, තායිවානය, නෝර්වේ, ඩෙන්මාර්කය යන රටවලත් ප්රකාශයට පත් කෙරුණා.

     

    රු650.00
    Add to cart
  • Hoity the Fox

    Hoity the Fox

    0

    Once a fox in the forest wanted to eat a plate of rice and curry. He tricked his way into three village households, in three days, and ate his fill of tasty rice curry. But one day the trick was on him! Hoity the Fox has been published in Japan, Norway, Taiwan, Norway, Denmark and Sweden. This book won the State Literary Award in 2009.

     

    රු650.00
    Add to cart
  • Kalu Menika

    Kalu Menika

    0

    This amusing story is about a wedding in a village, many years ago.  It tells the story of Kalu Menika and Kalu Banda. You will enjoy a good laugh as you read their story.

     

    රු150.00
    Read more
  • කළු මැණිකා (Kalu manika)

    කළු මැණිකා (Kalu manika)

    0

    ඉස්සර කාලේ ගමේ මඟුල් ගෙදරක් ගැන කියැවෙන මේ  කතාව කළු මැණිකයි කළු බණ්ඩයි ගැනයි. හිනාවෙවී කියවන්න හොඳ පුංචි කතාවක්.

     

    රු150.00
    Read more
  • කැවුම් යෝධයා (Kevun Yodaya)

    කැවුම් යෝධයා (Kevun Yodaya)

    0

    හැන්ද නටයි – කූර නටයි කිය කියා කැවුම් බදින්න ගත්තත් හැදුණේ කැවුම් යෝධ්යෙක්! අහසට පැනගත්ත කැවුම් යෝධයා අල්ලගන්න කුරුල්ලන් ආවත් කාටවත් බැරිවුණා එයාව අල්ලන්න. අලුත් අවුරුද්දේ සතුට අරගෙන ආ කැවුම් යෝධයාගෙ කතාව සිබිල් නැන්දා කියන්නේ කවියෙන් සිංදුවෙන්.

     

    රු380.00
    Read more
  • කවි කියමු සිනාසෙමු (Kavi kiyamu sinasemu)

    කවි කියමු සිනාසෙමු (Kavi kiyamu sinasemu)

    0

    ජන කවි හරි මිහිරියි. සමහර ජන කවි හරි විනෝදයි කියවන්න, අහන්න. කරදර මැද වුණත් හිනාවෙන්න පුළුවන් නේද කියලා හිතෙනවා එහෙම කවි අහන විට. හිනාවෙන්න, සතුටුවෙන්න කියමු අපි මේ ජන කවි.

     

    රු150.00
    Read more