• Little Red Car

    Little Red Car

    0

    Little Red Car was afraid of the dark night. Who helped Little Red Car that was crying alone in the garden? The next morning when Anupama ran outside to play with Little Red Car, it was nowhere to be seen. Read this story to find out how Anupama and Little Red Car became good friends.

     

    රු225.00
    Add to cart
  • ලොකු අප්පුයි පොඩි අප්පුයි ( Loku appui podi appui)

    ලොකු අප්පුයි පොඩි අප්පුයි ( Loku appui podi appui)

    0

    යාළුවො දෙන්නෙක් වෙළෙඳාමෙ ගියා. ඒ වුණාට ලොකු අප්පුගෙ කෑදරකම නිසා කළ වැඩේ ගැන ලැජ්ජා හිතිලා එයාට හැංගෙන්නයි හිතුණේ. ඒත් පොඩි අප්පු යාළුවා අතහැරියේ නැතිලු.

     

    රු180.00
    Add to cart
  • මඟුල් ගෙදර බත් නැතෝ ( Magul gedara bath natho)

    මඟුල් ගෙදර බත් නැතෝ ( Magul gedara bath natho)

    0

    මඟුල් ගෙදරට ඉව්ව බත් හට්ටි ඔක්කොම නැතිවෙලා! “කිංකිඳ බොල කිංකිඳෝ මඟුල් ගෙදර බත් නැතෝ” කිය කියා අමුත්තෝ බත් හට්ටි සොය සොයා ගියා. කවුද ඔක්කොම බත් හොරා ගත්තේ? සිංදු නාට්‍යයක් විදිහට ලියූ මේ පොතට 1971 දී හොඳම ළමා පොත හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත්තා.

     

    රු400.00
    Add to cart
  • Monster in the well Sybil Wettasinghe

    Monster in the Well

    0

    ‘Don’t go near the well. There is a monster there,’ Adith’s parents often told him to prevent him from peeping into the well. Splash! Splash! One day a monster did jump out of the well! What did Adith do? This is an interesting story of acceptance and friendship.

    රු590.00
    Add to cart
  • නැට්ටුක්කාරයෝ ( nattukkarayo)

    නැට්ටුක්කාරයෝ ( nattukkarayo)

    0

    අපේ ගෙවල්වල ගෙමිදුලට නිතර එනවලු නැට්ටුක්කාරයෝ හත් දෙනෙක්. හත් දෙනාම හැම වෙලාවෙම එකටමයි ඉන්නේ. කවුද මේ? කියෙව්වොත් මේ පොත දැනගන්න පුළුවන් ඒ ගැන.

    රු240.00
    Read more
  • Owl had a shop

    Owl had a shop

    0

    Owl opened a shop to sell himbutu and got paid with gold coins. Join us and discover why Owl began to spend the night perched on a branch of a tree calling out Hmmm! Hmmm!

    රු185.00
    Read more
  • පුංචි ළිඳ ( Punchi linda)

    පුංචි ළිඳ ( Punchi linda)

    0

    පුංචි අප්පුට පුංචි කොරටුවක් තිබුණා. පුංචි කොරටුවෙ පුංචි ළිඳක් තිබුණා. පුංචි ළිඳ ගොඩ කරලා පුංචි අප්පු කළ ලොකු කලබලය ගැනයි මේ රසවත් කතාව.

    රු150.00
    Read more
  • පුළුන් බබා ( Pulun baba)

    පුළුන් බබා ( Pulun baba)

    0

    කඩේ ගෙදර හරි කලබල! පුළුන් බබෙක් ගෙනැල්ලා! ලොකු සර්ට තරහ ගිහින්. ලියනෝරා ගිරයට අහුවුණු පුවක් ගෙඩිය වගේ. පුළුන් බබා පෙරළි පෙරළි කරන වැඩ නිසා ඔන්න ඉරිදා පොළෙත් පෙරළියක් වුණා. හිනාවෙලා ඉවරයක් නෑ පුළුන් බබා කියවලා!

    රු595.00
    Add to cart
  • රතු කාර් පොඩ්ඩා ( Rathu car podda)

    රතු කාර් පොඩ්ඩා ( Rathu car podda)

    0

    රතු කාර් පොඩ්ඩා කළුවරට බයයි. රෑ මිදුලේ තනියම අඞමින් හිටිය රතු කාර් පොඩ්ඩාට උදව් කළේ කවුද? පහුවදා උදේ අනුපම නැගිටලා මිදුලට දුවගෙන ඇවිත් බලනකොට රතු කාර් පොඩ්ඩා පේන්න නෑ. අනුපමගෙයි රතු කාර් පොඩ්ඩාගෙයි යාළුකම ගැනයි මේ කතාව.

    රු275.00
    Add to cart
  • My Giddi Aunt

    My Giddi Aunt

    0

    This is a book of short stories for adults, written by Sybil Wettasinghe. In the Foreword to the book, Professor Ashely Halpe writes: “Sybil Wettasinghe offers us a richly varied collection of explorations of the genre of a short story. Sybil Wettasinghe’s style of writing is that of easy conversation between educated Lankans. […] She makes us more thoroughly attentive to our world.”

    රු400.00
    Read more
  • Palingu

    Palingu

    0

    Samel, Malpina and their five children lived in a cottage near a forest. Palingu was their eldest daughter. One day when the children were walking in the woods they were given a valuable gift. First, it brought them joy. But then Palingu was locked up in the palace because of it. How did she escape? What happened to the gift?

    රු300.00
    Read more
  • Wonder Kevun

    Wonder Kevun

    0
    රු200.00
    Add to cart