-
Crystal and Clay
0රු530.00Three children found a tunnel in a nearby woodlot. They decided to explore it. The tunnel led them to a magnificent place. Who did they meet there? How did their arrival change the lives of everyone who lived in this magnificent but mysterious place? The Sinhala version of Crystal and Clay (Meti Gedera Lamai) won the State Literary Award in 1992 for the Best Juvenile Book.
-
The Child in Me
0රු650.00This is Sybil Wettasinghe’s autobiography about the first six years of her life, spent in her village, in Galle. The Child in Me was the co-winner of the Gratien Award in 1995.
-
දුවන රැවුල (Duwana rawula)
0රු470.00වසර 2003 දි ඉතාම හොඳින් සැලසුම් කළ ළමා පොතට හිමි සාර්ක් සම්මානය දුවන රැවුලට හිමි වුණා.
-
අලි බයක් (Ali Bayak)
0රු325.00කැලෑව මැදින්, මහ රෑ, කළුවරේ ගමනක් ගිය බෙර වයන්නෙකුයි නැට්ටුවෙකුයි මහ විශාල අලියෙකුට බය වුණා. අලි බය අලි හිනාවක් වුණු හැටි ගැන දැනගන්න කියවන්න මේ ජන කතාව.
-
A Jump Over the Moon
0රු150.00“I can jump over the moon” said Soothara Puncha. His grandpa and grandma were amused and laughed. But Soothara Puncha, without hurting himself, did jump over the moon. How did he do it? Read A Jump Over the Moon to find that out.
-
අපේ ගමේ කවි (Ape game kavi)
0රු175.00ගමේ සිදු වන දේ ගැන කියැවෙන, හිනා රසයෙන් පිරුණු ජන කවි කීපයක එකතුවක් ‘අපේ ගමේ කවි’ පොත. ගම්බද ජීවිතය ගැන දන්න නොදන්න කාටත් එක වාගේ රස විඳින්න පුළුවන්.
-
අව්වයි වැස්සයි නරියගෙ මඟුලයි (Awwai wassai nariyage magulai)
0රු285.00නරි නයිදෙගෙ පුතගෙ මඟුල් දවසේ මුළු කැලෑවම සිරියවෙන් සැරසුණා. නරි නයිදෙගෙ කපටිකම් නිසා වුණු හිත් රිදීම් අමතක කරලා හැමෝම උදව් කළා…. එක්කෙනෙක් ඇරෙන්න. ඒ ගැන ලිව්ව ලස්සන කතාවයි මේ.
-
Ant and his Mate
0රු200.00Ant and his mate got wet in the rain. They sat by the fireside to dry. How did this cause a tree to shed leaves and a river to dry? An amusing little story about an ant and his mate and the friendly world around them.
-
Crawling Clay Pot
0රු175.00Rango, who cooked tasty food and worked hard, and Kango, who was lazy and didn’t like cooking, were neighbours. How did a tortoise come into their story? Crawling Clay Pot will tell you all about that.
-
බකමූණගෙ කඩේ (Bakamunage kade)
0රු325.00බකමූණා කඩයක් දැම්මා හිඹුටු විකුණන්න. බකමූණා හරිම කැමතියි හිඹුටු විකුණලා ලැබෙන රන් කාසි රන්! රන්! සද්දෙන් ගණන් කරන්න. බකමූණගෙ හිඹුටු කඩේට මොකද වුණේ? බකමූණා හැමදාම රෑට අත්තක් උඩ වාඩිවෙලා හුම්! හුම්! කියමින් ඉන්නේ ඇයි?
-
Crab curry
0රු150.00A long time ago, when people read time by measuring shadows of trees, a strange type of crab was washed onto a beach. People of a nearby village made a tasty curry out of these funny crabs….. A humorous folk tale retold by Sybil Wettasinghe.
-
The Devil Dance
0රු200.00Alpina did not cook dinner that night. She was expecting a bowl of rice from her next-door neighbour, where a devil dancing ceremony was taking place. It is customary to send food for neighbours on such occasions. Did Alpina get the expected treat? A folk tale, retold by Sybil Wettasinghe.

