• හඳට උඩින් පැනලා (hadata udin panala)

    හඳට උඩින් පැනලා (hadata udin panala)

    5

    “මට පුළුවන් හඳට උඩින් පනින්න” සූත්තර පුංචා කිව්වා. අත්තම්මයි මුත්තයි හිනාවුණා. ඒත්සූත්තර පුංචා හඳට උඩින් පැනලා පෙන්නුවා. කොහොමද එහෙම කළේ කියලා කියවලා දැනගන්න.

    රු250.00
    Read more
  • නොමියෙන කළු දූ ( Nomiyana kalu du)

    නොමියෙන කළු දූ ( Nomiyana kalu du)

    0

    සිබිල් කුඩා දැරියක් ලෙස කොළඹ පැමිණි පසු ඇගේ පාසල් කාලය ගැන ඈ ලියූ ජීවිත කතාවයි නොමියෙන කළු දූ. ඇත්තටම මෙය දෙවැනි ලෝක යුද සමයේ නගරයේ සහ ගමේ සිදුවීම් දෙස ළමා ඇසින් බලා ලියූ වැදගත් සටහනක් ද වේ. ඒ සියල්ල මැද සිබිල් දැරිය සිතුවම් ඇඳීමට ඈ තුළ වූ ආසාව අතහැරියේ නැහැ. ඔබේ සිබිල් වෙත්තසිංහ පොත් එකතුවේ තිබිය යුතු ම පොතකි මෙය.

    රු675.00
    Add to cart
  • මැටි ගෙදර ළමයි ( mati gedara lamai)

    මැටි ගෙදර ළමයි ( mati gedara lamai)

    0

    ළමයින් තුන් දෙනෙක් අසල තිබෙන කැලයක ඇවිදින්න ගියා. එහි දී ඔවුන්ට හමුවුණා උමං දොරටුවක්! උමඟ දිගේ ගිය ළමයින් පැමිණියේ කවදාවත් නොදුටු විස්මිත තැනකට. මේ දරුවන්ගේ පැමිණීම නිසා එහි වාසය කළ අයගේ ජීවිත වෙනස් වුණේ ඇයි? මේ අපූරු පොතට 1992 දී හොඳම යොවුන් නව කතාවට හිමි රාජ්යය සාහිත්ය සම්මානය ලැබුණා.

    රු545.00
    Add to cart
  • වැනියං කළු වැනීයං ( Waniyan kalu, waniyan)

    වැනියං කළු වැනීයං ( Waniyan kalu, waniyan)

    0

    පුංචි ළමයෙකුට විතරක් දැනෙන ආදරණීය මතකයන් සහ හිනා යන කතා! ඒ පුංචි ළමයා සිබිල්. ගමේ ගත කළ බාල කාලේ ගැන සිබිල් වෙත්තසිංහ ලියූ ඇගේ ජීවිත කතාවයි ‘වැනියං කළු වැනීයං.’ ඇගේ හිතේ හැමදාමත් රජ කළ කුඩා දරුවා මේ පොත කියවන විට අපට නොවැරදී ම මුණගැහෙනවා.

    රු650.00
    Add to cart
  • කුඩ හොරා (පාට) (kuda hora)

    කුඩ හොරා (පාට) (kuda hora)

    0

    සිබිල් වෙත්තසිංහගේ ඉතාමත් ජනප්‍රිය පොත කුඩ හොරා 1986 දි නැවත පළ වුණා වර්ණ රූප සහිතව. මුලින් ම ජපානයේ ප්‍රකාශය කෙරුණු මේ පාට පාට කුඩ හොරා ඉන් පසු තවත් රටවල් 8ක පළ කෙරුණා. 1987 දී එය ජපානයේ ළමයින් විසින් ඉතාම ජනප්‍රිය පොත හැටියටත් තෝර ගනු ලැබුවා.

     

    රු625.00
    Add to cart
  • Little Red Car

    Little Red Car

    0

    Little Red Car was afraid of the dark night. Who helped Little Red Car that was crying alone in the garden? The next morning when Anupama ran outside to play with Little Red Car, it was nowhere to be seen. Read this story to find out how Anupama and Little Red Car became good friends.

     

    රු225.00
    Add to cart
  • සූත්තර පුංචා - කාටූන් පොත ( Suthara puncha - cartoon)

    සූත්තර පුංචා – කාටූන් පොත ( Suthara puncha – cartoon)

    0

    සූත්තර පුංචාගෙ විහිළු කතා කවුද නොදන්නේ? සූත්තර පුංචාගෙ දඟකාර වැඩ ගැන පුංචි කතා 16ක් මේ කාටූන් පොතේ තිබෙනවා. පුංචාගෙ විහිළුවලට වැඩියෙන්ම රැවටෙන්නෙත් හිනාවෙන්නෙත් අත්තම්මයි මුත්තයි! කාටත් විනෝදයක් ගෙනෙන සූත්තර පුංචා!

    රු300.00
    Add to cart
  • Umbrella Thief

    Umbrella Thief

    0

    Umbrella Thief is Sybil Wettasinghe’s most famous book. It was first published in 1956 with black and white illustrations. In 1986 Umbrella Thief with full-colour illustrations was first published in Japan and then in Sri Lanka. Since then it has been translated into 8 languages and published in 7 countries. In 1987 the children of Japan selected Umbrella Thief as the most popular children’s book. It has won many other awards. It is a book which collectors of Sybil Wettasinghe’s books must essentially own.

    රු625.00
    Add to cart
  • අව්වයි වැස්සයි නරියගෙ මඟුලයි (Awwai wassai nariyage magulai)

    අව්වයි වැස්සයි නරියගෙ මඟුලයි (Awwai wassai nariyage magulai)

    0

    නරි නයිදෙගෙ පුතගෙ මඟුල් දවසේ මුළු කැලෑවම සිරියවෙන් සැරසුණා. නරි නයිදෙගෙ කපටිකම් නිසා වුණු හිත් රිදීම් අමතක කරලා හැමෝම උදව් කළා…. එක්කෙනෙක් ඇරෙන්න. ඒ ගැන ලිව්ව ලස්සන කතාවයි මේ.

    රු285.00
    Add to cart
  • Sybil Wettasinghe's latest book Rosamma

    රෝසම්මා (Rosamma)

    0

    Step into the mesmerizing world of Sybil Wettasinghe’s latest book! Join Rosamma on a thrilling new journey that promises to spark your imagination and tug at your heartstrings. Each page is filled with wonder, adventure, and the timeless charm that only Sybil can bring to life. Dive into – Sybil’s captivating new adventure with Rosamma today!

    Come and enjoy our beloved Sybil Wettasinghe’s latest book!

    රු540.00
    Add to cart
  • කුසුමලතා (Kusumalatha)

    කුසුමලතා (Kusumalatha)

    0

    කමලා කෙප්පසිංහ විකාරවර්ධන, කොකනඳවතී, කපටිසේකර, දෝන දංකොඩ හාමු, හෑල්ල හාමු, උළු ගේ ළඟ වරිච්චි ගේ ඩාලිං නෝනා, නේස් නෝනා වුණු ජොසි නෝනා, ඇලිස්තිනා, නෑනා නෝනා ….. වෙන කොහෙදි මුණගැහෙන්නද මේ  අපූරු චරිත කුසුමලතා පොතේ හැරෙන්න.

     

    රු650.00
    Add to cart
  • Vesak Lantern

    Vesak Lantern

    0

    The Vesak lantern filled the entire space of the small verandah. ‘How will I find money to buy paper to cover this?’ thought little Patiya. It was Grandma who found a solution to that problem. The huge lantern that Patiya and Grandma made had a unique feature. Vesak Lantern is about that wonderful story. Sybil Wettasinghe won the Isobel Hutton Award in 1965 for this story.

    රු195.00
    Add to cart
  • රතු කාර් පොඩ්ඩා ( Rathu car podda)

    රතු කාර් පොඩ්ඩා ( Rathu car podda)

    0

    රතු කාර් පොඩ්ඩා කළුවරට බයයි. රෑ මිදුලේ තනියම අඞමින් හිටිය රතු කාර් පොඩ්ඩාට උදව් කළේ කවුද? පහුවදා උදේ අනුපම නැගිටලා මිදුලට දුවගෙන ඇවිත් බලනකොට රතු කාර් පොඩ්ඩා පේන්න නෑ. අනුපමගෙයි රතු කාර් පොඩ්ඩාගෙයි යාළුකම ගැනයි මේ කතාව.

    රු275.00
    Add to cart
  • Sybil Wettasinghe New Book Aba Gaha Mama

    අඹ ගහ මාමා (Amba Gaha Maama)

    0

    “Step into the enchanting world of Sybil Wettasinghe’s latest book! Amba Gaha Maama embarks on a journey filled with challenges and triumphs, teaching children the vital importance of caring for our environment. Every page brims with wonder, adventure, and the timeless charm that only Sybil can create. Explore Sybil’s vibrant world in this captivating new story.

    රු385.00
    Add to cart
  • වී කිරිල්ලි ( vee kirirli)

    වී කිරිල්ලි ( vee kirirli)

    0

    ජන කතාවක් ඇසුරෙන් සිබිල් නැන්දා ලියූ මේ කතාව අවුරුද්දට කැවුම් බදින්න ලෑස්ති වුණු වී කිරිල්ලි ගැනයි. කැවුම් බදින්න පිටි කොටාගන්න වී ඇටයක් සොය සොයා ගිය වී කිරිල්ලිට කවුද උදව් කළේ? අලි හාමි තවමත් බිම බලාගෙන ඇවිදින්නේ ඇයි?

    රු255.00
    Add to cart
  • තඹයා ( Thambaya)

    තඹයා ( Thambaya)

    0

    තඹයාගේ කාර් එක පිටුපස්සෙන් නළා හඞවමින් මෝටර් සයිකල් පේළියක් ආවා. කඩපිල්වල මිනිස්සු පුදුමයෙන් බලාහිටියා. හොඳටම වැස්ස නිසා කාර් එක එළවන්නේ කවුද කියා කවුරුවත් දැක්කේ නැහැ…. අලුත් ම අත්දැකීමක් ගැන කියන කතාවක් තඹයා.

    රු325.00
    Add to cart
  • රසවතී ( Rasawathi)

    රසවතී ( Rasawathi)

    0

    අපේ එදිනෙදා ජීවිතේ සිදුවෙන පුංචි පුංචි රසවත් සිදුවීම්, සිබිල් නැන්දා කියන විදිහට නම් ‘අකට විකටකම්,’ දිහා බලලා ඒවා හිනාවෙන් බාරගන්න පුරුදු වුණාම ජීවිතේ හරි සැහැල්ලුයි. රසවතීගෙ රස කතාවලින් අපට කියන්නෙ ඒ ගැනයි.

    රු625.00
    Add to cart
  • Ant and his Mate

    Ant and his Mate

    0

    Ant and his mate got wet in the rain. They sat by the fireside to dry. How did this cause a tree to shed leaves and a river to dry? An amusing little story about an ant and his mate and the friendly world around them.

    රු200.00
    Read more
  • Sale! Rosamma, Rasawathi, Kusumalatha

    Elder’s Pack (Hina Wenna Kamathi Ayata)

    0

    For people who enjoy comedy and the lighter side of life, Sybil Nanda’s Rasawathi, Kusumalatha and Rosamma are perfect books to have a good laugh. The book bundle is offered at a discount rate of 15%.

    Original price was: රු1,815.00.Current price is: රු1,540.00.
    Add to cart
  • ලබු ගෙඩියෙ තොවිලෙ (Labu gediye thovile)
  • රට ගිය හැටි ( Rata giya hati)

    රට ගිය හැටි ( Rata giya hati)

    0

    රට අත හැරලා වෙළෙඳාමකට පිටරටකට ගිය යාළුවන් හතර දෙනෙකු ගැන ජන කතාවයි සිබිල් නැන්දා මේ පොතෙන් නැවත කියන්නේ. ඉපදුණු රට දාලා යන්නෙ ඇයි කියලත් ඇය අපෙන් අහනවා.

    රු280.00
    Add to cart
  • Hoity the Fox

    Hoity the Fox

    0

    Once a fox in the forest wanted to eat a plate of rice and curry. He tricked his way into three village households, in three days, and ate his fill of tasty rice curry. But one day the trick was on him! Hoity the Fox has been published in Japan, Norway, Taiwan, Norway, Denmark and Sweden. This book won the State Literary Award in 2009.

     

    රු650.00
    Add to cart
  • හොයිටි නම් හිවලා (hoity nam hivala)

    හොයිටි නම් හිවලා (hoity nam hivala)

    0

    කැළෑවේ ඉන්න නරියෙකුට බත් කන්න ආසා හිතුණා. නරියා කපටි රඟපෑමක්  කරලා ගම ගෙදරකට දෙකකට ගිහින් රසට බත් කෑවා. ඒත් එක දවසක් නරියටයි රැවටෙන්න සිද්ධවුණ්.  මේ කතාව ජපානය, ස්වීඩන්ය, තායිවානය, නෝර්වේ, ඩෙන්මාර්කය යන රටවලත් ප්රකාශයට පත් කෙරුණා.

     

    රු650.00
    Add to cart
  • ඇවිදින කොරහ ( avidina koraha)

    ඇවිදින කොරහ ( avidina koraha)

    0

    රසට කෑම උයන කඩිසර රංගොයි උයන්න හොඳටම කම්මැලි කංගොයි ගැන කතාවයි ඇවිදින කොරහ. ඉබි නයිදෙ කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ? කියවලාම බලන්නකෝ.

     

    රු325.00
    Add to cart