• වී කිරිල්ලි ( vee kirirli)

    0

    ජන කතාවක් ඇසුරෙන් සිබිල් නැන්දා ලියූ මේ කතාව අවුරුද්දට කැවුම් බදින්න ලෑස්ති වුණු වී කිරිල්ලි ගැනයි. කැවුම් බදින්න පිටි කොටාගන්න වී ඇටයක් සොය සොයා ගිය වී කිරිල්ලිට කවුද උදව් කළේ? අලි හාමි තවමත් බිම බලාගෙන ඇවිදින්නේ ඇයි?

    රු255.00
    Add to cart
  • අකීකරු කුමාරයා ( Akeekaru kumaraya)

    0

    ඉස්සර කාලේ රජ කෙනෙක් තමන්ගේ පුතාට රජකම බාරදීලා දුර ගමනක් ගියා. “මව් බිසවයි රටයි හොඳින් බලාගන්න” කියලයි රජතුමා ගියේ. කුමාරයා රට පාලනය කළ හැටිත් ඉන් පසුව කුමාරයාට වුණු දේ ගැනත් දැනගන්න කියවන්න අකීකරු කුමාරයා.

    රු375.00
    Add to cart
  • පළිඟු ( palingu)

    0

    සාමෙල්, ඇල්පිනා සහ ඔවුන්ගේ දරුවන් ජීවත් වුණේ කැලෑවක් අසල පුංචි ගෙදරක. ඔවුන්ගේ වැඩිමල් දූ පළිඟු. දවසක් දරුවන් කැලෑවේ ඇවිදින්න ගිය වෙලාවක ඔවුන්ට අපූරු තෑග්ගක් ලැබුණා. ඒ තෑග්ග නිසා රජ මාළිගාවෙ සිර කෙරුණු පළිඟු ගෙදර ආවේ පීනගෙන… කතා පොත කියවන්න ම ඕනෑ මුළු විස්තරය ම දැනගන්න.

    රු325.00
    Read more