-
තඹයා ( Thambaya)
0රු325.00තඹයාගේ කාර් එක පිටුපස්සෙන් නළා හඞවමින් මෝටර් සයිකල් පේළියක් ආවා. කඩපිල්වල මිනිස්සු පුදුමයෙන් බලාහිටියා. හොඳටම වැස්ස නිසා කාර් එක එළවන්නේ කවුද කියා කවුරුවත් දැක්කේ නැහැ…. අලුත් ම අත්දැකීමක් ගැන කියන කතාවක් තඹයා.
-
Thambaya Takes a Ride
0රු125.00Thambaya almost flew along the road. A row of motorcycles sped after him. People on the roadside watched with surprise. But because of the heavy rain, they did not clearly see who was driving the car. The book, Thambaya Takes a Ride, tells the story of quite a different experience.
-
අකීකරු කුමාරයා ( Akeekaru kumaraya)
0රු375.00ඉස්සර කාලේ රජ කෙනෙක් තමන්ගේ පුතාට රජකම බාරදීලා දුර ගමනක් ගියා. “මව් බිසවයි රටයි හොඳින් බලාගන්න” කියලයි රජතුමා ගියේ. කුමාරයා රට පාලනය කළ හැටිත් ඉන් පසුව කුමාරයාට වුණු දේ ගැනත් දැනගන්න කියවන්න අකීකරු කුමාරයා.
-
පළිඟු ( palingu)
0රු325.00සාමෙල්, ඇල්පිනා සහ ඔවුන්ගේ දරුවන් ජීවත් වුණේ කැලෑවක් අසල පුංචි ගෙදරක. ඔවුන්ගේ වැඩිමල් දූ පළිඟු. දවසක් දරුවන් කැලෑවේ ඇවිදින්න ගිය වෙලාවක ඔවුන්ට අපූරු තෑග්ගක් ලැබුණා. ඒ තෑග්ග නිසා රජ මාළිගාවෙ සිර කෙරුණු පළිඟු ගෙදර ආවේ පීනගෙන… කතා පොත කියවන්න ම ඕනෑ මුළු විස්තරය ම දැනගන්න.

