-
නැට්ටුක්කාරයෝ ( nattukkarayo)
0අපේ ගෙවල්වල ගෙමිදුලට නිතර එනවලු නැට්ටුක්කාරයෝ හත් දෙනෙක්. හත් දෙනාම හැම වෙලාවෙම එකටමයි ඉන්නේ. කවුද මේ? කියෙව්වොත් මේ පොත දැනගන්න පුළුවන් ඒ ගැන.
-
Owl had a shop
0Owl opened a shop to sell himbutu and got paid with gold coins. Join us and discover why Owl began to spend the night perched on a branch of a tree calling out Hmmm! Hmmm!
-
පුංචි ළිඳ ( Punchi linda)
0පුංචි අප්පුට පුංචි කොරටුවක් තිබුණා. පුංචි කොරටුවෙ පුංචි ළිඳක් තිබුණා. පුංචි ළිඳ ගොඩ කරලා පුංචි අප්පු කළ ලොකු කලබලය ගැනයි මේ රසවත් කතාව.
-
Palingu
0Samel, Malpina and their five children lived in a cottage near a forest. Palingu was their eldest daughter. One day when the children were walking in the woods they were given a valuable gift. First, it brought them joy. But then Palingu was locked up in the palace because of it. How did she escape? What happened to the gift?
-
Runaway Beard
0Have you ever wondered how, in the olden days, grandfathers shaved their beards? Well, Sybil Wettasinghe did wonder about that and wrote this charming story of a beard that grew… and grew. Runaway Beard, with its unique story and lovely illustrations, won the 2003 SAARC Award for the Best Designed Children’s Book.
-
Friendly banyan tree Tamil version
0Friendly banyan tree is a beautifully crafted story about a banyan tree and its relationship with the humans and animals around it. Sybil wettasinghe’s mesmerizing book-friendly banyan tree is now available in Tamil!
-
Squeaky the Little Piggy
0Squeaky is a talkative little toy which sang and danced. It danced on granny Achichi Ma’s kitchen table and sang funny lullabies to her. Achchi Ma liked this but she also loved to have peace and quiet in her home. It was not easy to decide what she should do. Read the book to find out what happened to Achchi Ma and Squeaky.
-
The Stilt Walker
0Tinkle! Tinkle! Tinkle! Came the sound of bells. The four friends ran to the gate to see what it was. A stilt walker came up the street, dancing. The children wanted to give him a gift. But why did the stiltwalker run away from them? How did these little children catch the stilt walker who ran so fast, taking giant steps? This book is written and illustrated by Kusala Wettasinghe.
-
Sun, rain and a fox’ wedding
0The forest was decorated beautifully on the day Fox’s son was married. Although Fox’s cunning deeds hurt the feelings of many, everyone forgot these and helped Fox celebrate his son’s wedding….. All except one! Sun and Rain, a Fox’s Wedding is about that beautiful story.
-
තඹයා ( Thambaya)
0තඹයාගේ කාර් එක පිටුපස්සෙන් නළා හඞවමින් මෝටර් සයිකල් පේළියක් ආවා. කඩපිල්වල මිනිස්සු පුදුමයෙන් බලාහිටියා. හොඳටම වැස්ස නිසා කාර් එක එළවන්නේ කවුද කියා කවුරුවත් දැක්කේ නැහැ…. අලුත් ම අත්දැකීමක් ගැන කියන කතාවක් තඹයා.
-
Thambaya Takes a Ride
0Thambaya almost flew along the road. A row of motorcycles sped after him. People on the roadside watched with surprise. But because of the heavy rain, they did not clearly see who was driving the car. The book, Thambaya Takes a Ride, tells the story of quite a different experience.
-
අකීකරු කුමාරයා ( Akeekaru kumaraya)
0ඉස්සර කාලේ රජ කෙනෙක් තමන්ගේ පුතාට රජකම බාරදීලා දුර ගමනක් ගියා. “මව් බිසවයි රටයි හොඳින් බලාගන්න” කියලයි රජතුමා ගියේ. කුමාරයා රට පාලනය කළ හැටිත් ඉන් පසුව කුමාරයාට වුණු දේ ගැනත් දැනගන්න කියවන්න අකීකරු කුමාරයා.
-
පළිඟු ( palingu)
0සාමෙල්, ඇල්පිනා සහ ඔවුන්ගේ දරුවන් ජීවත් වුණේ කැලෑවක් අසල පුංචි ගෙදරක. ඔවුන්ගේ වැඩිමල් දූ පළිඟු. දවසක් දරුවන් කැලෑවේ ඇවිදින්න ගිය වෙලාවක ඔවුන්ට අපූරු තෑග්ගක් ලැබුණා. ඒ තෑග්ග නිසා රජ මාළිගාවෙ සිර කෙරුණු පළිඟු ගෙදර ආවේ පීනගෙන… කතා පොත කියවන්න ම ඕනෑ මුළු විස්තරය ම දැනගන්න.