-
Welcome home little fish
0Welcome Home Little Fish captures this magical journey and is descriptively written with the change of scenery of the environment and colourfully illustrated by the author.
-
අඹ ගහ මාමා (Amba Gaha Maama)
0“Step into the enchanting world of Sybil Wettasinghe’s latest book! Amba Gaha Maama embarks on a journey filled with challenges and triumphs, teaching children the vital importance of caring for our environment. Every page brims with wonder, adventure, and the timeless charm that only Sybil can create. Explore Sybil’s vibrant world in this captivating new story.
-
කුඩ හොරා (පාට) (kuda hora)
0සිබිල් වෙත්තසිංහගේ ඉතාමත් ජනප්‍රිය පොත කුඩ හොරා 1986 දි නැවත පළ වුණා වර්ණ රූප සහිතව. මුලින් ම ජපානයේ ප්‍රකාශය කෙරුණු මේ පාට පාට කුඩ හොරා ඉන් පසු තවත් රටවල් 8ක පළ කෙරුණා. 1987 දී එය ජපානයේ ළමයින් විසින් ඉතාම ජනප්‍රිය පොත හැටියටත් තෝර ගනු ලැබුවා.
-
කුඩ හොරා (කළු සුදු) (kuda hora BW)
0‘කොස්ගම කුඩ නැහැ. ගමේ මිනිස්සු කුඩ දැකලාවත් නැහැ.’ ලංකාවේ ළමා පොත් ලෝකෙ අපූරු පෙරළියක් කළ, සිබිල් වෙත්ත්සිංහගෙ කුඩ හොරා කතාව පටන්ගන්නේ එහෙමයි. 1956 මුලින්ම පළවුණේ කළු සුදු චිත්‍ර සහිතවයි. පරම්පරා ගණනක් රස විඳි කුඩ හොරාට අදටත් හැමෝම ආදරෙයි.
-
දුවන රැවුල (Duwana rawula)
0වසර 2003 දි ඉතාම හොඳින් සැලසුම් කළ ළමා පොතට හිමි සාර්ක් සම්මානය දුවන රැවුලට හිමි වුණා.
-
අව්වයි වැස්සයි නරියගෙ මඟුලයි (Awwai wassai nariyage magulai)
0නරි නයිදෙගෙ පුතගෙ මඟුල් දවසේ මුළු කැලෑවම සිරියවෙන් සැරසුණා. නරි නයිදෙගෙ කපටිකම් නිසා වුණු හිත් රිදීම් අමතක කරලා හැමෝම උදව් කළා…. එක්කෙනෙක් ඇරෙන්න. ඒ ගැන ලිව්ව ලස්සන කතාවයි මේ.
-
A Giant’s Wish
0On the beautiful mountain called Bennachie, in Scotland, life was peaceful…. until the animals found a giant! A huge sleepy giant!! Once they found the giant, they also had to search for a key. This is a beautiful story of interesting happenings and friendship, written and illustrated by Sunisha Sashi Samaraweera.
-
Ant and his Mate
0Ant and his mate got wet in the rain. They sat by the fireside to dry. How did this cause a tree to shed leaves and a river to dry? An amusing little story about an ant and his mate and the friendly world around them.
-
Crawling Clay Pot
0Rango, who cooked tasty food and worked hard, and Kango, who was lazy and didn’t like cooking, were neighbours. How did a tortoise come into their story? Crawling Clay Pot will tell you all about that.
-
බකමූණගෙ කඩේ (Bakamunage kade)
0බකමූණා කඩයක් දැම්මා හිඹුටු විකුණන්න. බකමූණා හරිම කැමතියි හිඹුටු විකුණලා ලැබෙන රන් කාසි රන්! රන්! සද්දෙන් ගණන් කරන්න. බකමූණගෙ හිඹුටු කඩේට මොකද වුණේ? බකමූණා හැමදාම රෑට අත්තක් උඩ වාඩිවෙලා හුම්! හුම්! කියමින් ඉන්නේ ඇයි?
-
The Disobedient Prince
0The Disobedient Prince won the State Literary Award in 2010 for the Best Children’s Book in English.
-
Dancing in the Gourd
0This book, beautifully illustrated by Sybil, tells the popular folk story of how a village devil dancing ceremony happened to be danced inside a huge gourd. With magnificent illustrations, this is an essential book that collectors of Sybil Wettasinghe’s books must own.
-
ඇවිදින කොරහ ( avidina koraha)
0රසට කෑම උයන කඩිසර රංගොයි උයන්න හොඳටම කම්මැලි කංගොයි ගැන කතාවයි ඇවිදින කොරහ. ඉබි නයිදෙ කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ? කියවලාම බලන්නකෝ.
-
The Friendly Banyan Tree
0The banyan tree is a special tree. It spreads its branches wide and sends down roots from branches to support the tree. Among its branches live many birds and squirrels. In its shade, people stop to rest and vendors sell them tea and food. Children play under its shade. Sybil Wettasinghe weaves a beautiful story of wood spirits and forest animals to tell us how the banyan tree became so magnificent.
-
හොයිටි නම් හිවලා (hoity nam hivala)
0කැළෑවේ ඉන්න නරියෙකුට බත් කන්න ආසා හිතුණා. නරියා කපටි රඟපෑමක් කරලා ගම ගෙදරකට දෙකකට ගිහින් රසට බත් කෑවා. ඒත් එක දවසක් නරියටයි රැවටෙන්න සිද්ධවුණ්. මේ කතාව ජපානය, ස්වීඩන්ය, තායිවානය, නෝර්වේ, ඩෙන්මාර්කය යන රටවලත් ප්රකාශයට පත් කෙරුණා.
-
Hoity the Fox
0Once a fox in the forest wanted to eat a plate of rice and curry. He tricked his way into three village households, in three days, and ate his fill of tasty rice curry. But one day the trick was on him! Hoity the Fox has been published in Japan, Norway, Taiwan, Norway, Denmark and Sweden. This book won the State Literary Award in 2009.
-
Kalu Menika
0This amusing story is about a wedding in a village, many years ago. It tells the story of Kalu Menika and Kalu Banda. You will enjoy a good laugh as you read their story.
-
කළු මැණිකා (Kalu manika)
0ඉස්සර කාලේ ගමේ මඟුල් ගෙදරක් ගැන කියැවෙන මේ කතාව කළු මැණිකයි කළු බණ්ඩයි ගැනයි. හිනාවෙවී කියවන්න හොඳ පුංචි කතාවක්.
-
කක්කුට්ටා මගෙ යාළුවා ( Kakkutta mage yaluwa)
0කක්කුට්ටා, රිලා හාමි, කොට්ටෝරුවා, කුඹල් මාමා, බට්ටිච්චෝ, සූටික්කෝ, ….. පරිසරයත් සතා සීපාවත් අපේ ජීවිතයට කොපමණ සමීප ව හිටියද කියලා අපට මතක් කරලා දෙනවා මේ ජන කවි එකතුව.
-
කකුළු හොද්ද ( Kakulu hodda)
0බොහොම ඈත අතීතයේ මිනිස්සුන් හෙවනැල්ලෙන් වේලාව බැලූ කාලයේ එක මුහුදු වෙරළකට අමුතු කකුළු වර්ගයක් ගොඩ ගැහුවා. ඒ ළඟ ගමක මිනිස්සු මේ අමුතු කකුළුවන් ඇහිඳගෙන ගිහින් රසට හොදි හැදුවා. ඒ ජන කතාව සිබිල් නැන්දා හිනා රසයෙන් ඔපවත් කරලා කියනවා.
-
Kevun for the Devil
0A devil in the forest came to Malpina’s house and hid under a heap of leaves in the garden. He was waiting for a chance to eat a kevun or two that Malpina was frying. Did he get to eat the kevun?
-
කූඹියයි කූඹිච්චියි ( Kubiyai kubichchi)
0කූඹියයි කූඹිච්චියි වැස්සට තෙමුණා. ඒ හින්දා දෙන්නම ලිප් ගල උඩ ගිනි තැප්පා. ඒත් ඒ නිසා ගහක් කොළ හලාගත්තෙ ඇයි? ගඟ වතුර හිඳගත්තෙ ඇයි? හිනායන මේ පුංචි කතාව කූඹිය කූඹිච්චියි ඒ දෙන්නා වටා තිබෙන යාළුකමෙන් පිරුණු ලෝකය ගැනයි.
-
කිරිහාමි ( Kirihami)
0කොස් ගහ විකුණන ආරංචිය බකුසු මාමා ඇටිකුකුළට කිව්වා. ඇටිකුකුළා මේ ගැන ගහේ ඉන්න අනෙක් කුරුල්ලන්ටත් ලේන්නුන්ටත් කිව්වා. කිව්වා. කොස් ගහ විකුණන්න එපා කියලා කුරුල්ලො කෑ ගැහුවා. කොස් ගහ කපන්න එපා කියලා ළමයි ඇඬුවා. කිරිහාමි මොකද කළේ?
-
Kirihami (English)
0The owl called the pheasant and told them Kirihami had sold the jak tree. The pheasant informed all the other birds and the squirrels about this. ‘Don’t sell our tree’ all of them cried. Down below, Kirihami’s children cried ‘Don’t harm the jak tree.’ But Kirihami had already sold the jak tree…. What happened to Kirihami’s family who lived in the shade of the jak tree?
-
Monster in the Well
0‘Don’t go near the well. There is a monster there,’ Adith’s parents often told him to prevent him from peeping into the well. Splash! Splash! One day a monster did jump out of the well! What did Adith do? This is an interesting story of acceptance and friendship.