• වෙසක් පහන ( Vesak pahana)

    0

    පුංචි පැලේ පිල පිරෙන්න තරම් ලොකු වෙසක් කූඩුවක්! මේ විසාල කූඩුව අලවන්න කොළ ගන්න සල්ලි කෝ? ඒකට උත්තරයක් සොයා දුන්නේ අත්තම්මා. දෙන්නා එකතුවෙලා හැදූ මේ කූඩුවේ කවුරුවත් කවදාවත් දැකලා නැති අමුතු ම සැරසිල්ලක් තිබුණා. ඒ ගැන ලියූ ලස්සන කතාවයි වෙසක් පහන.

    රු225.00
    Read more
  • Vesak Lantern

    0

    The Vesak lantern filled the entire space of the small verandah. ‘How will I find money to buy paper to cover this?’ thought little Patiya. It was Grandma who found a solution to that problem. The huge lantern that Patiya and Grandma made had a unique feature. Vesak Lantern is about that wonderful story. Sybil Wettasinghe won the Isobel Hutton Award in 1965 for this story.

    රු195.00
    Add to cart
  • යකාට කැවුම් ( Yakata kevum)

    0

    කැලෑවෙ හිටිය යකෙක් මල්පිනාගෙ ගෙදර මිදුලෙ වේලිච්චි කොළ ගොඩේ හැංගුණා. ගේ ඇතුළෙන් කැවුම් සුවඳක් එනවා. කැවුම් කන්න ආසාවෙනුයි යකා බලාගෙන ඉන්නේ. යකාට කැවුම් කන්න ලැබුණ ද? නැද්ද?

    රු200.00
    Add to cart
  • A Jump Over the Moon

    0

    “I can jump over the moon” said Soothara Puncha. His grandpa and grandma were amused and laughed. But Soothara Puncha, without hurting himself, did jump over the moon. How did he do it? Read A Jump Over the Moon to find that out.

    රු150.00
    Read more
  • අපේ ගමේ කවි (Ape game kavi)

    0

    ගමේ සිදු වන දේ ගැන කියැවෙන,  හිනා රසයෙන් පිරුණු ජන කවි කීපයක එකතුවක් ‘අපේ ගමේ කවි’ පොත. ගම්බද ජීවිතය ගැන දන්න නොදන්න කාටත් එක වාගේ රස විඳින්න පුළුවන්.

    රු175.00
    Add to cart
  • අව්වයි වැස්සයි නරියගෙ මඟුලයි (Awwai wassai nariyage magulai)

    0

    නරි නයිදෙගෙ පුතගෙ මඟුල් දවසේ මුළු කැලෑවම සිරියවෙන් සැරසුණා. නරි නයිදෙගෙ කපටිකම් නිසා වුණු හිත් රිදීම් අමතක කරලා හැමෝම උදව් කළා…. එක්කෙනෙක් ඇරෙන්න. ඒ ගැන ලිව්ව ලස්සන කතාවයි මේ.

    රු285.00
    Add to cart
  • Ant and his Mate

    0

    Ant and his mate got wet in the rain. They sat by the fireside to dry. How did this cause a tree to shed leaves and a river to dry? An amusing little story about an ant and his mate and the friendly world around them.

    රු200.00
    Add to cart
  • Crawling Clay Pot

    0

    Rango, who cooked tasty food and worked hard, and Kango, who was lazy and didn’t like cooking, were neighbours. How did a tortoise come into their story? Crawling Clay Pot will tell you all about that.

     

    රු175.00
    Read more
  • බොරු කකුල් (Boru Kakul)

    0

    ටිලිං! ටිලිං! ටිලිං! සීනු සද්දයක් ඇහුණා පාරේ. යාළුවෝ හතර දෙනා දුවගෙන ආවා බලන්න. පාරේ නට නටා ආවේ බොරු කකුල්! ළමයින්ගෙන් ගැලවිලා බොරු කකුල් පැනලා දිව්වේ ඇයි? යෝධ අඩි තබමින් දිව්ව බොරු කකුල් අල්ලාගන්න ළමයින්ට පුළුවන් වුණාද? කතාව ලියලා පින්තූර ඇන්දේ කුසලා වෙත්තසිංහ.

     

    රු285.00
    Add to cart
  • බකමූණගෙ කඩේ (Bakamunage kade)

    0

    බකමූණා කඩයක් දැම්මා හිඹුටු විකුණන්න. බකමූණා හරිම කැමතියි හිඹුටු විකුණලා ලැබෙන රන් කාසි රන්! රන්! සද්දෙන් ගණන් කරන්න. බකමූණගෙ හිඹුටු කඩේට මොකද වුණේ? බකමූණා හැමදාම රෑට අත්තක් උඩ වාඩිවෙලා හුම්! හුම්! කියමින් ඉන්නේ ඇයි?

     

    රු325.00
    Add to cart
  • Crab curry

    0

    A long time ago, when people read time by measuring shadows of trees, a strange type of crab was washed onto a beach. People of a nearby village made a tasty curry out of these funny crabs….. A humorous folk tale retold by Sybil Wettasinghe.

     

    රු150.00
    Read more
  • ඇවිදින කොරහ ( avidina koraha)

    0

    රසට කෑම උයන කඩිසර රංගොයි උයන්න හොඳටම කම්මැලි කංගොයි ගැන කතාවයි ඇවිදින කොරහ. ඉබි නයිදෙ කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ? කියවලාම බලන්නකෝ.

     

    රු325.00
    Add to cart
  • හඳට උඩින් පැනලා (hadata udin panala)

    0

    “මට පුළුවන් හඳට උඩින් පනින්න” සූත්තර පුංචා කිව්වා. අත්තම්මයි මුත්තයි හිනාවුණා. ඒත්සූත්තර පුංචා හඳට උඩින් පැනලා පෙන්නුවා. කොහොමද එහෙම කළේ කියලා කියවලා දැනගන්න.

    රු250.00
    Add to cart
  • Kalu Menika

    0

    This amusing story is about a wedding in a village, many years ago.  It tells the story of Kalu Menika and Kalu Banda. You will enjoy a good laugh as you read their story.

     

    රු150.00
    Read more
  • කළු මැණිකා (Kalu manika)

    0

    ඉස්සර කාලේ ගමේ මඟුල් ගෙදරක් ගැන කියැවෙන මේ  කතාව කළු මැණිකයි කළු බණ්ඩයි ගැනයි. හිනාවෙවී කියවන්න හොඳ පුංචි කතාවක්.

     

    රු150.00
    Read more
  • කැවුම් යෝධයා (Kevun Yodaya)

    0

    හැන්ද නටයි – කූර නටයි කිය කියා කැවුම් බදින්න ගත්තත් හැදුණේ කැවුම් යෝධ්යෙක්! අහසට පැනගත්ත කැවුම් යෝධයා අල්ලගන්න කුරුල්ලන් ආවත් කාටවත් බැරිවුණා එයාව අල්ලන්න. අලුත් අවුරුද්දේ සතුට අරගෙන ආ කැවුම් යෝධයාගෙ කතාව සිබිල් නැන්දා කියන්නේ කවියෙන් සිංදුවෙන්.

     

    රු380.00
    Add to cart
  • කවි කියමු සිනාසෙමු (Kavi kiyamu sinasemu)

    0

    ජන කවි හරි මිහිරියි. සමහර ජන කවි හරි විනෝදයි කියවන්න, අහන්න. කරදර මැද වුණත් හිනාවෙන්න පුළුවන් නේද කියලා හිතෙනවා එහෙම කවි අහන විට. හිනාවෙන්න, සතුටුවෙන්න කියමු අපි මේ ජන කවි.

     

    රු150.00
    Read more
  • කක්කුට්ටා මගෙ යාළුවා ( Kakkutta mage yaluwa)

    0

    කක්කුට්ටා, රිලා හාමි, කොට්ටෝරුවා, කුඹල් මාමා, බට්ටිච්චෝ,  සූටික්කෝ, ….. පරිසරයත් සතා සීපාවත් අපේ ජීවිතයට කොපමණ සමීප ව හිටියද කියලා අපට මතක් කරලා දෙනවා මේ ජන කවි එකතුව.

     

    රු175.00
    Read more
  • කකුළු හොද්ද ( Kakulu hodda)

    0

    බොහොම ඈත අතීතයේ මිනිස්සුන් හෙවනැල්ලෙන් වේලාව බැලූ කාලයේ එක මුහුදු වෙරළකට අමුතු කකුළු වර්ගයක් ගොඩ ගැහුවා. ඒ ළඟ ගමක මිනිස්සු මේ අමුතු කකුළුවන් ඇහිඳගෙන ගිහින් රසට හොදි හැදුවා. ඒ ජන කතාව සිබිල් නැන්දා හිනා රසයෙන් ඔපවත් කරලා කියනවා.

     

    රු285.00
    Add to cart
  • කාන්සියට කවි ( Kansiyata kavi)

    0

    ‘කුඩේ තියෙන්නේ නන විතරයි දැනට’ …..  ජන කවියෙන් මිනිස්සුන්ගේ ජීවිතයේ එදිනෙදා කරදර ගැන කිව්වේ ඔහොම විනෝද රසය මතු කරමින්. නිතරම හිනාවෙන්න කැමැති සිබිල් නැන්දා මේ කවි එකතු කරන්න ඇත්තේ ආසාවෙන්.

     

    රු150.00
    Read more
  • Kevun for the Devil

    0

    A devil in the forest came to Malpina’s house and hid under a heap of leaves in the garden. He was waiting for a chance to eat a kevun or two that Malpina was frying. Did he get to eat the kevun?

     

    රු200.00
    Read more
  • කූඹියයි කූඹිච්චියි ( Kubiyai kubichchi)

    0

    කූඹියයි කූඹිච්චියි වැස්සට තෙමුණා. ඒ හින්දා දෙන්නම ලිප් ගල උඩ ගිනි තැප්පා. ඒත් ඒ නිසා ගහක් කොළ හලාගත්තෙ ඇයි? ගඟ වතුර හිඳගත්තෙ ඇයි? හිනායන මේ පුංචි කතාව කූඹිය කූඹිච්චියි ඒ දෙන්නා වටා තිබෙන යාළුකමෙන් පිරුණු ලෝකය ගැනයි.

     

    රු285.00
    Read more
  • ළිඳේ යකා ( Lide yaka)

    0

    “ළිඳේ යකෙක් ඉන්නවා.” අම්මයි තාත්තයි නිතරම අදිත්ට කිව්වේ අදිත් තනියම ළිඳ ළඟට යන එක නවත්වන්නයි. ජබුඃ! ජබුඃ! ඇත්තටම දවසක් ළිඳේ ඉඳලා යකෙක් එළියට පැන්නා. අදිත් මොකද කළේ? යාළුකමයි කරුණාවයි ගැන කියැවෙන ලස්සන කතාවක් ළිඳේ යකා.

     

    රු225.00
    Read more
  • Lazybones

    0

    Lazybones! Lazybones! Sleeping all day! A little trick by two smart cocks turned Lazybones into Breezybones. No doubt, Sybil Wettasinghe was chuckling with laughter as she wrote this story.

     

    රු180.00
    Read more
  • Little Bird

    0

    This interesting folk tale, retold by Sybil Wettasinghe, is about a determined little bird who went searching for a grain of paddy to make kevun for the New Year.

     

    රු150.00
    Read more