• කුඩ හොරා (කළු සුදු) (kuda hora BW)

    කුඩ හොරා (කළු සුදු) (kuda hora BW)

    0

    ‘කොස්ගම කුඩ නැහැ. ගමේ මිනිස්සු කුඩ දැකලාවත් නැහැ.’  ලංකාවේ ළමා පොත් ලෝකෙ අපූරු පෙරළියක් කළ, සිබිල් වෙත්ත්සිංහගෙ කුඩ හොරා කතාව පටන්ගන්නේ එහෙමයි. 1956 මුලින්ම පළවුණේ කළු සුදු චිත්‍ර සහිතවයි.  පරම්පරා ගණනක් රස විඳි කුඩ හොරාට  අදටත් හැමෝම ආදරෙයි.

     

    රු395.00
    Add to cart
  • The Disobedient Prince

    The Disobedient Prince

    0

    The Disobedient Prince won the State Literary Award in 2010 for the Best Children’s Book in English.

     

    රු195.00
    Read more
  • Crystal and Clay

    Crystal and Clay

    0

    Three children found a tunnel in a nearby woodlot. They decided to explore it. The tunnel led them to a magnificent place. Who did they meet there? How did their arrival change the lives of everyone who lived in this magnificent but mysterious place? The Sinhala version of Crystal and Clay (Meti Gedera Lamai) won the State Literary Award in 1992 for the Best Juvenile Book.

     

    රු530.00
    Add to cart
  • The Child in Me

    The Child in Me

    0

    This is Sybil Wettasinghe’s autobiography about the first six years of her life, spent in her village, in Galle. The Child in Me was the co-winner of the Gratien Award in 1995.

     

    රු650.00
    Add to cart
  • Magic Silver Tree

    Magic Silver Tree

    0

    Once upon a time, there lived a king. One day, he saw a dazzling dream. The king wished to see the dream come to life. Was the king able to make his dream come true?  Read Sybil Nanda’s latest book to find out.

    රු1,375.00
    Add to cart
  • පොඩි ආච්චිගේ පුළුන්
  • My Giddi Aunt

    My Giddi Aunt

    0

    This is a book of short stories for adults, written by Sybil Wettasinghe. In the Foreword to the book, Professor Ashely Halpe writes: “Sybil Wettasinghe offers us a richly varied collection of explorations of the genre of a short story. Sybil Wettasinghe’s style of writing is that of easy conversation between educated Lankans. […] She makes us more thoroughly attentive to our world.”

    රු400.00
    Read more
  • Palingu

    Palingu

    0

    Samel, Malpina and their five children lived in a cottage near a forest. Palingu was their eldest daughter. One day when the children were walking in the woods they were given a valuable gift. First, it brought them joy. But then Palingu was locked up in the palace because of it. How did she escape? What happened to the gift?

    රු300.00
    Read more
  • පළිඟු ( palingu)

    පළිඟු ( palingu)

    0

    සාමෙල්, ඇල්පිනා සහ ඔවුන්ගේ දරුවන් ජීවත් වුණේ කැලෑවක් අසල පුංචි ගෙදරක. ඔවුන්ගේ වැඩිමල් දූ පළිඟු. දවසක් දරුවන් කැලෑවේ ඇවිදින්න ගිය වෙලාවක ඔවුන්ට අපූරු තෑග්ගක් ලැබුණා. ඒ තෑග්ග නිසා රජ මාළිගාවෙ සිර කෙරුණු පළිඟු ගෙදර ආවේ පීනගෙන… කතා පොත කියවන්න ම ඕනෑ මුළු විස්තරය ම දැනගන්න.

    රු325.00
    Read more
  • තොවිල් ගෙදර ( Thovil gedara)

    තොවිල් ගෙදර ( Thovil gedara)

    0

    ඇල්පිනා එදා රෑට ඉව්වෙ නැහැ. එහා ගෙදර තොවිලයක්. ‘තොවිල් ගෙදරින් මට කෑම පිඟානක් දැන් ලැබෙයි! දැන් ලැබෙයි!’ හිත හිතා ඇල්පිනා දොරකඩ බලාගෙන හිටියා. කෑම පිඟාන ලැබුණද? මේ ජන කතාවක් ඇසුරෙන් සිබිල් නැන්දා ලියූ කතාවක්.

    රු195.00
    Read more
  • Sun, rain and a fox’ wedding

    Sun, rain and a fox’ wedding

    0

    The forest was decorated beautifully on the day Fox’s son was married. Although Fox’s cunning deeds hurt the feelings of many, everyone forgot these and helped Fox celebrate his son’s wedding….. All except one! Sun and Rain, a Fox’s Wedding is about that beautiful story.

    රු185.00
    Read more
  • Squeaky the Little Piggy

    Squeaky the Little Piggy

    0

    Squeaky is a talkative little toy which sang and danced. It danced on granny Achichi Ma’s kitchen table and sang funny lullabies to her. Achchi Ma liked this but she also loved to have peace and quiet in her home. It was not easy to decide what she should do. Read the book to find out what happened to Achchi Ma and Squeaky.

    රු225.00
    Read more
  • Friendly banyan tree Tamil version

    Friendly banyan tree Tamil version

    0

    Friendly banyan tree is a beautifully crafted story about a banyan tree and its relationship with the humans and animals around it. Sybil wettasinghe’s mesmerizing book-friendly banyan tree is now available in Tamil!

    රු250.00
    Read more
  • සුමිතුරු නුග රුක (sumithuru nuga ruka)

    සුමිතුරු නුග රුක (sumithuru nuga ruka)

    0

    නුග ගහේ අතු වටේට විහිදෙනවා. අතුවලින් පහළට වැටෙන මුල්වලින් ගහට ශක්තියක් ලැබෙනවා. ගහ උඩ කුරුල්ලො, ලේන්නු ගෙවල් හදලා. ගහ යට මිනිස්සු ගිමන් හරිනවා, වෙළෙදාම් කරනවා. ළමයි ඒ හෙවණේ සෙල්ලම් කරනවා. නුග ගහ මෙහෙම අපූරු තැනක් වුණේ කොහොමද කියලා සිබිල් නැන්දා ලස්සන කතාවක් අපට කියනවා මේ පොතෙන්.

    රු250.00
    Read more
  • Raasamma (Rasawathi Tamil version)

    Raasamma (Rasawathi Tamil version)

    0

    Sybil wettasinghe’s hilarious book Rasawathi is now available in Tamil! Come join Rasawathi as she embarks on her day-to-day life with a fun and exciting outlook.

    රු225.00
    Add to cart
  • පුංචි ළිඳ ( Punchi linda)

    පුංචි ළිඳ ( Punchi linda)

    0

    පුංචි අප්පුට පුංචි කොරටුවක් තිබුණා. පුංචි කොරටුවෙ පුංචි ළිඳක් තිබුණා. පුංචි ළිඳ ගොඩ කරලා පුංචි අප්පු කළ ලොකු කලබලය ගැනයි මේ රසවත් කතාව.

    රු150.00
    Read more
  • Monster in the well Sybil Wettasinghe

    Monster in the Well

    0

    ‘Don’t go near the well. There is a monster there,’ Adith’s parents often told him to prevent him from peeping into the well. Splash! Splash! One day a monster did jump out of the well! What did Adith do? This is an interesting story of acceptance and friendship.

    රු590.00
    Add to cart
  • Little Bird

    Little Bird

    0

    This interesting folk tale, retold by Sybil Wettasinghe, is about a determined little bird who went searching for a grain of paddy to make kevun for the New Year.

     

    රු150.00
    Read more
  • Little Granny

    Little Granny

    0

    Little Granny lived n a little cottage surrounded by tall cotton trees. When cotton pods were ripe, Little Granny wanted to pluck them and collect all the white fluffy cotton. But she had to do this secretly. Why? Little Granny is an amusing story which ends with an interesting twist.

     

    රු175.00
    Read more
  • Lazybones

    Lazybones

    0

    Lazybones! Lazybones! Sleeping all day! A little trick by two smart cocks turned Lazybones into Breezybones. No doubt, Sybil Wettasinghe was chuckling with laughter as she wrote this story.

     

    රු370.00
    Add to cart
  • Kevun for the Devil

    Kevun for the Devil

    0

    A devil in the forest came to Malpina’s house and hid under a heap of leaves in the garden. He was waiting for a chance to eat a kevun or two that Malpina was frying. Did he get to eat the kevun?

     

    රු200.00
    Read more
  • කාන්සියට කවි ( Kansiyata kavi)

    කාන්සියට කවි ( Kansiyata kavi)

    0

    ‘කුඩේ තියෙන්නේ නන විතරයි දැනට’ …..  ජන කවියෙන් මිනිස්සුන්ගේ ජීවිතයේ එදිනෙදා කරදර ගැන කිව්වේ ඔහොම විනෝද රසය මතු කරමින්. නිතරම හිනාවෙන්න කැමැති සිබිල් නැන්දා මේ කවි එකතු කරන්න ඇත්තේ ආසාවෙන්.

     

    රු150.00
    Read more
  • කක්කුට්ටා මගෙ යාළුවා ( Kakkutta mage yaluwa)

    කක්කුට්ටා මගෙ යාළුවා ( Kakkutta mage yaluwa)

    0

    කක්කුට්ටා, රිලා හාමි, කොට්ටෝරුවා, කුඹල් මාමා, බට්ටිච්චෝ,  සූටික්කෝ, ….. පරිසරයත් සතා සීපාවත් අපේ ජීවිතයට කොපමණ සමීප ව හිටියද කියලා අපට මතක් කරලා දෙනවා මේ ජන කවි එකතුව.

     

    රු175.00
    Read more
  • කවි කියමු සිනාසෙමු (Kavi kiyamu sinasemu)

    කවි කියමු සිනාසෙමු (Kavi kiyamu sinasemu)

    0

    ජන කවි හරි මිහිරියි. සමහර ජන කවි හරි විනෝදයි කියවන්න, අහන්න. කරදර මැද වුණත් හිනාවෙන්න පුළුවන් නේද කියලා හිතෙනවා එහෙම කවි අහන විට. හිනාවෙන්න, සතුටුවෙන්න කියමු අපි මේ ජන කවි.

     

    රු150.00
    Read more