Availability: In Stock

මැටි ගෙදර ළමයි ( mati gedara lamai)

SKU: APsw44

රු530.00

ළමයින් තුන් දෙනෙක් අසල තිබෙන කැලයක ඇවිදින්න ගියා. එහි දී ඔවුන්ට හමුවුණා උමං දොරටුවක්! උමඟ දිගේ ගිය ළමයින් පැමිණියේ කවදාවත් නොදුටු විස්මිත තැනකට. මේ දරුවන්ගේ පැමිණීම නිසා එහි වාසය කළ අයගේ ජීවිත වෙනස් වුණේ ඇයි? මේ අපූරු පොතට 1992 දී හොඳම යොවුන් නව කතාවට හිමි රාජ්යය සාහිත්ය සම්මානය ලැබුණා.

50 in stock

Description

ළමයින් තුන් දෙනෙක් අසල තිබෙන කැලයක ඇවිදින්න ගියා.  එහි දී ඔවුන්ට හමුවුණා උමං දොරටුවක්! උමඟ දිගේ ගිය ළමයින් පැමිණියේ කවදාවත් නොදුටු විස්මිත තැනකට. මේ දරුවන්ගේ පැමිණීම නිසා එහි වාසය කළ අයගේ ජීවිත වෙනස් වුණේ ඇයි? මේ අපූරු පොතට 1992 දී හොඳම යොවුන් නව කතාවට හිමි රාජ්‍යය සාහිත්‍ය සම්මානය ලැබුණා.