Availability: In Stock

බැලුමා

Author: kamal perera
SKU: APkp4

රු150.00

දුර ගමනක් ගිය බැලුමක් ගැන ලස්සන කතාවක් මේ. බැලුම තෑගි ලැබුණේ පොඩි බබාට. එයා හරි ම ආදරෙන් බැලුමා බලාගත්තා. ඒත් දවසක් නොසිතූ විදිහට බැලුමාට බොහොම දුර ගමනක් යන්න වුණා. බැලුමා සොයාගන්න පොඩි බබාට පුළුවන් වුණාද? බැලුමා කමල් පෙරේරා ලියූ පොතක්

48 in stock

Description

දුර ගමනක් ගිය බැලුමක් ගැන ලස්සන කතාවක් මේ. බැලුම තෑගි ලැබුණේ පොඩි බබාට. එයා හරි ම ආදරෙන් බැලුමා බලාගත්තා. ඒත් දවසක් නොසිතූ විදිහට බැලුමාට බොහොම දුර ගමනක් යන්න වුණා. බැලුමා සොයාගන්න පොඩි බබාට පුළුවන් වුණාද? බැලුමා කමල් පෙරේරා ලියූ පොතක්.