Availability: In Stock

පුදුම රිදී ගහ (Puduma Ridi Gaha)

SKU: APsw91

රු1,375.00

එකමත් එක රටක රජ කෙනෙක් දවසක් දුටුවා අපුරු සිහිනයක්. එය නැවත දැකීමට ආසා වුණා. එය සැබෑ කරගන්න රජතුමාට හැකි වුණාද?සිබිල් නැන්දාගෙ අලුත්ම පොත කියවා දැන ගන්න.

Description

එකමත් එක රටක අපුරු මාළිගාවක් තිබුණා. මේ මාලිගාවේ ඦිවත් වුණු රජතුමා දවසක් දුටුවා අපුරු සිහිනයක්. රජතුමාට මෙම පුදුම සිහිනය නැවත දැකීමට ආසා වුණා. එය සැබෑ කරගන්න රජතුමාට හැකි වුණාද? සිබිල් නැන්දාගෙ අලුත්ම පොත කියවා දැන ගන්න.

Pages 60, Hard Cover

Additional information

Dimensions 28 × 1 × 20 cm

Reviews

There are no reviews yet.

Be the first to review “පුදුම රිදී ගහ (Puduma Ridi Gaha)”

Your email address will not be published. Required fields are marked *