-
මැටි ගෙදර ළමයි ( mati gedara lamai)
0ළමයින් තුන් දෙනෙක් අසල තිබෙන කැලයක ඇවිදින්න ගියා. එහි දී ඔවුන්ට හමුවුණා උමං දොරටුවක්! උමඟ දිගේ ගිය ළමයින් පැමිණියේ කවදාවත් නොදුටු විස්මිත තැනකට. මේ දරුවන්ගේ පැමිණීම නිසා එහි වාසය කළ අයගේ ජීවිත වෙනස් වුණේ ඇයි? මේ අපූරු පොතට 1992 දී හොඳම යොවුන් නව කතාවට හිමි රාජ්යය සාහිත්ය සම්මානය ලැබුණා.
-
වැනියං කළු වැනීයං ( Waniyan kalu, waniyan)
0පුංචි ළමයෙකුට විතරක් දැනෙන ආදරණීය මතකයන් සහ හිනා යන කතා! ඒ පුංචි ළමයා සිබිල්. ගමේ ගත කළ බාල කාලේ ගැන සිබිල් වෙත්තසිංහ ලියූ ඇගේ ජීවිත කතාවයි ‘වැනියං කළු වැනීයං.’ ඇගේ හිතේ හැමදාමත් රජ කළ කුඩා දරුවා මේ පොත කියවන විට අපට නොවැරදී ම මුණගැහෙනවා.
-
නොමියෙන කළු දූ ( Nomiyana kalu du)
0සිබිල් කුඩා දැරියක් ලෙස කොළඹ පැමිණි පසු ඇගේ පාසල් කාලය ගැන ඈ ලියූ ජීවිත කතාවයි නොමියෙන කළු දූ. ඇත්තටම මෙය දෙවැනි ලෝක යුද සමයේ නගරයේ සහ ගමේ සිදුවීම් දෙස ළමා ඇසින් බලා ලියූ වැදගත් සටහනක් ද වේ. ඒ සියල්ල මැද සිබිල් දැරිය සිතුවම් ඇඳීමට ඈ තුළ වූ ආසාව අතහැරියේ නැහැ. ඔබේ සිබිල් වෙත්තසිංහ පොත් එකතුවේ තිබිය යුතු ම පොතකි මෙය.
-
Crystal and Clay
0Three children found a tunnel in a nearby woodlot. They decided to explore it. The tunnel led them to a magnificent place. Who did they meet there? How did their arrival change the lives of everyone who lived in this magnificent but mysterious place? The Sinhala version of Crystal and Clay (Meti Gedera Lamai) won the State Literary Award in 1992 for the Best Juvenile Book.
-
The Child in Me
0This is Sybil Wettasinghe’s autobiography about the first six years of her life, spent in her village, in Galle. The Child in Me was the co-winner of the Gratien Award in 1995.
-
දුවන රැවුල (Duwana rawula)
0වසර 2003 දි ඉතාම හොඳින් සැලසුම් කළ ළමා පොතට හිමි සාර්ක් සම්මානය දුවන රැවුලට හිමි වුණා.
-
The Devil Dance
0Alpina did not cook dinner that night. She was expecting a bowl of rice from her next-door neighbour, where a devil dancing ceremony was taking place. It is customary to send food for neighbours on such occasions. Did Alpina get the expected treat? A folk tale, retold by Sybil Wettasinghe.
-
The Disobedient Prince
0The Disobedient Prince won the State Literary Award in 2010 for the Best Children’s Book in English.
-
Dancing in the Gourd
0This book, beautifully illustrated by Sybil, tells the popular folk story of how a village devil dancing ceremony happened to be danced inside a huge gourd. With magnificent illustrations, this is an essential book that collectors of Sybil Wettasinghe’s books must own.
-
Eternally Yours
0This is Sybil’s second autobiography and is the sequel to The Child in Me. It captures Sybil’s memories of her childhood in Colombo after her family migrated to the capital city when she was 6 years old. It is also a child’s interesting and often humorous account of how World War 2 touched the lives of her family and neighbours in Colombo and in the village. Another ‘must-own’ book for Sybil Wettasinghe book lovers!
-
කුසුමලතා (Kusumalatha)
0කමලා කෙප්පසිංහ විකාරවර්ධන, කොකනඳවතී, කපටිසේකර, දෝන දංකොඩ හාමු, හෑල්ල හාමු, උළු ගේ ළඟ වරිච්චි ගේ ඩාලිං නෝනා, නේස් නෝනා වුණු ජොසි නෝනා, ඇලිස්තිනා, නෑනා නෝනා ….. වෙන කොහෙදි මුණගැහෙන්නද මේ අපූරු චරිත කුසුමලතා පොතේ හැරෙන්න.
-
පුළුන් බබා ( Pulun baba)
0කඩේ ගෙදර හරි කලබල! පුළුන් බබෙක් ගෙනැල්ලා! ලොකු සර්ට තරහ ගිහින්. ලියනෝරා ගිරයට අහුවුණු පුවක් ගෙඩිය වගේ. පුළුන් බබා පෙරළි පෙරළි කරන වැඩ නිසා ඔන්න ඉරිදා පොළෙත් පෙරළියක් වුණා. හිනාවෙලා ඉවරයක් නෑ පුළුන් බබා කියවලා!
-
My Giddi Aunt
0This is a book of short stories for adults, written by Sybil Wettasinghe. In the Foreword to the book, Professor Ashely Halpe writes: “Sybil Wettasinghe offers us a richly varied collection of explorations of the genre of a short story. Sybil Wettasinghe’s style of writing is that of easy conversation between educated Lankans. […] She makes us more thoroughly attentive to our world.”
-
රසවතී ( Rasawathi)
0අපේ එදිනෙදා ජීවිතේ සිදුවෙන පුංචි පුංචි රසවත් සිදුවීම්, සිබිල් නැන්දා කියන විදිහට නම් ‘අකට විකටකම්,’ දිහා බලලා ඒවා හිනාවෙන් බාරගන්න පුරුදු වුණාම ජීවිතේ හරි සැහැල්ලුයි. රසවතීගෙ රස කතාවලින් අපට කියන්නෙ ඒ ගැනයි.
-
Raasamma (Rasawathi Tamil version)
0Sybil wettasinghe’s hilarious book Rasawathi is now available in Tamil! Come join Rasawathi as she embarks on her day-to-day life with a fun and exciting outlook.