• කුඩ හොරා (පාට) (kuda hora)

    කුඩ හොරා (පාට) (kuda hora)

    0

    සිබිල් වෙත්තසිංහගේ ඉතාමත් ජනප්‍රිය පොත කුඩ හොරා 1986 දි නැවත පළ වුණා වර්ණ රූප සහිතව. මුලින් ම ජපානයේ ප්‍රකාශය කෙරුණු මේ පාට පාට කුඩ හොරා ඉන් පසු තවත් රටවල් 8ක පළ කෙරුණා. 1987 දී එය ජපානයේ ළමයින් විසින් ඉතාම ජනප්‍රිය පොත හැටියටත් තෝර ගනු ලැබුවා.

     

    රු625.00
    Add to cart
  • අව්වයි වැස්සයි නරියගෙ මඟුලයි (Awwai wassai nariyage magulai)

    අව්වයි වැස්සයි නරියගෙ මඟුලයි (Awwai wassai nariyage magulai)

    0

    නරි නයිදෙගෙ පුතගෙ මඟුල් දවසේ මුළු කැලෑවම සිරියවෙන් සැරසුණා. නරි නයිදෙගෙ කපටිකම් නිසා වුණු හිත් රිදීම් අමතක කරලා හැමෝම උදව් කළා…. එක්කෙනෙක් ඇරෙන්න. ඒ ගැන ලිව්ව ලස්සන කතාවයි මේ.

    රු285.00
    Add to cart
  • Sybil Wettasinghe New Book Aba Gaha Mama

    අඹ ගහ මාමා (Amba Gaha Maama)

    0

    “Step into the enchanting world of Sybil Wettasinghe’s latest book! Amba Gaha Maama embarks on a journey filled with challenges and triumphs, teaching children the vital importance of caring for our environment. Every page brims with wonder, adventure, and the timeless charm that only Sybil can create. Explore Sybil’s vibrant world in this captivating new story.

    රු385.00
    Add to cart
  • තඹයා ( Thambaya)

    තඹයා ( Thambaya)

    0

    තඹයාගේ කාර් එක පිටුපස්සෙන් නළා හඞවමින් මෝටර් සයිකල් පේළියක් ආවා. කඩපිල්වල මිනිස්සු පුදුමයෙන් බලාහිටියා. හොඳටම වැස්ස නිසා කාර් එක එළවන්නේ කවුද කියා කවුරුවත් දැක්කේ නැහැ…. අලුත් ම අත්දැකීමක් ගැන කියන කතාවක් තඹයා.

    රු325.00
    Add to cart
  • Ant and his Mate

    Ant and his Mate

    0

    Ant and his mate got wet in the rain. They sat by the fireside to dry. How did this cause a tree to shed leaves and a river to dry? An amusing little story about an ant and his mate and the friendly world around them.

    රු200.00
    Read more
  • Hoity the Fox

    Hoity the Fox

    0

    Once a fox in the forest wanted to eat a plate of rice and curry. He tricked his way into three village households, in three days, and ate his fill of tasty rice curry. But one day the trick was on him! Hoity the Fox has been published in Japan, Norway, Taiwan, Norway, Denmark and Sweden. This book won the State Literary Award in 2009.

     

    රු650.00
    Add to cart
  • හොයිටි නම් හිවලා (hoity nam hivala)

    හොයිටි නම් හිවලා (hoity nam hivala)

    0

    කැළෑවේ ඉන්න නරියෙකුට බත් කන්න ආසා හිතුණා. නරියා කපටි රඟපෑමක්  කරලා ගම ගෙදරකට දෙකකට ගිහින් රසට බත් කෑවා. ඒත් එක දවසක් නරියටයි රැවටෙන්න සිද්ධවුණ්.  මේ කතාව ජපානය, ස්වීඩන්ය, තායිවානය, නෝර්වේ, ඩෙන්මාර්කය යන රටවලත් ප්රකාශයට පත් කෙරුණා.

     

    රු650.00
    Add to cart
  • ඇවිදින කොරහ ( avidina koraha)

    ඇවිදින කොරහ ( avidina koraha)

    0

    රසට කෑම උයන කඩිසර රංගොයි උයන්න හොඳටම කම්මැලි කංගොයි ගැන කතාවයි ඇවිදින කොරහ. ඉබි නයිදෙ කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ? කියවලාම බලන්නකෝ.

     

    රු325.00
    Add to cart
  • බකමූණගෙ කඩේ (Bakamunage kade)

    බකමූණගෙ කඩේ (Bakamunage kade)

    0

    බකමූණා කඩයක් දැම්මා හිඹුටු විකුණන්න. බකමූණා හරිම කැමතියි හිඹුටු විකුණලා ලැබෙන රන් කාසි රන්! රන්! සද්දෙන් ගණන් කරන්න. බකමූණගෙ හිඹුටු කඩේට මොකද වුණේ? බකමූණා හැමදාම රෑට අත්තක් උඩ වාඩිවෙලා හුම්! හුම්! කියමින් ඉන්නේ ඇයි?

     

    රු325.00
    Add to cart
  • The Stilt Walker

    The Stilt Walker

    0

    Tinkle! Tinkle! Tinkle! Came the sound of bells. The four friends ran to the gate to see what it was. A stilt walker came up the street, dancing. The children wanted to give him a gift. But why did the stiltwalker run away from them? How did these little children catch the stilt walker who ran so fast, taking giant steps? This book is written and illustrated by Kusala Wettasinghe.

    රු150.00
    Add to cart
  • Runaway Beard

    Runaway Beard

    0

    Have you ever wondered how, in the olden days, grandfathers shaved their beards? Well, Sybil Wettasinghe did wonder about that and wrote this charming story of a beard that grew… and grew. Runaway Beard, with its unique story and lovely illustrations, won the 2003 SAARC Award for the Best Designed Children’s Book.

    රු470.00
    Add to cart
  • කූඹියයි කූඹිච්චියි ( Kubiyai kubichchi)

    කූඹියයි කූඹිච්චියි ( Kubiyai kubichchi)

    0

    කූඹියයි කූඹිච්චියි වැස්සට තෙමුණා. ඒ හින්දා දෙන්නම ලිප් ගල උඩ ගිනි තැප්පා. ඒත් ඒ නිසා ගහක් කොළ හලාගත්තෙ ඇයි? ගඟ වතුර හිඳගත්තෙ ඇයි? හිනායන මේ පුංචි කතාව කූඹිය කූඹිච්චියි ඒ දෙන්නා වටා තිබෙන යාළුකමෙන් පිරුණු ලෝකය ගැනයි.

     

    රු285.00
    Add to cart
  • අකීකරු කුමාරයා ( Akeekaru kumaraya)

    අකීකරු කුමාරයා ( Akeekaru kumaraya)

    0

    ඉස්සර කාලේ රජ කෙනෙක් තමන්ගේ පුතාට රජකම බාරදීලා දුර ගමනක් ගියා. “මව් බිසවයි රටයි හොඳින් බලාගන්න” කියලයි රජතුමා ගියේ. කුමාරයා රට පාලනය කළ හැටිත් ඉන් පසුව කුමාරයාට වුණු දේ ගැනත් දැනගන්න කියවන්න අකීකරු කුමාරයා.

    රු375.00
    Add to cart
  • කිරිහාමි ( Kirihami)

    කිරිහාමි ( Kirihami)

    0

    කොස් ගහ විකුණන ආරංචිය බකුසු මාමා ඇටිකුකුළට කිව්වා. ඇටිකුකුළා මේ ගැන ගහේ ඉන්න අනෙක් කුරුල්ලන්ටත් ලේන්නුන්ටත් කිව්වා.  කිව්වා. කොස් ගහ විකුණන්න එපා කියලා කුරුල්ලො කෑ ගැහුවා. කොස් ගහ කපන්න එපා කියලා ළමයි ඇඬුවා.  කිරිහාමි මොකද කළේ?

     

    රු585.00
    Add to cart
  • දුවන රැවුල (Duwana rawula)

    දුවන රැවුල (Duwana rawula)

    0

    වසර 2003 දි ඉතාම හොඳින් සැලසුම් කළ ළමා පොතට හිමි සාර්ක් සම්මානය දුවන රැවුලට හිමි වුණා.

     

    රු470.00
    Add to cart
  • Thambaya Takes a Ride

    Thambaya Takes a Ride

    0

    Thambaya almost flew along the road. A row of motorcycles sped after him. People on the roadside watched with surprise. But because of the heavy rain, they did not clearly see who was driving the car. The book, Thambaya Takes a Ride, tells the story of quite a different experience.

    රු370.00
    Add to cart
  • නැට්ටුක්කාරයෝ ( nattukkarayo)

    නැට්ටුක්කාරයෝ ( nattukkarayo)

    0

    අපේ ගෙවල්වල ගෙමිදුලට නිතර එනවලු නැට්ටුක්කාරයෝ හත් දෙනෙක්. හත් දෙනාම හැම වෙලාවෙම එකටමයි ඉන්නේ. කවුද මේ? කියෙව්වොත් මේ පොත දැනගන්න පුළුවන් ඒ ගැන.

    රු240.00
    Read more
  • Kirihami (English)

    Kirihami (English)

    0

    The owl called the pheasant and told them Kirihami had sold the jak tree. The pheasant informed all the other birds and the squirrels about this. ‘Don’t sell our tree’ all of them cried. Down below, Kirihami’s children cried ‘Don’t harm the jak tree.’  But Kirihami had already sold the jak tree…. What happened to Kirihami’s family who lived in the shade of the jak tree?

     

    රු545.00
    Add to cart
  • කකුළු හොද්ද ( Kakulu hodda)

    කකුළු හොද්ද ( Kakulu hodda)

    0

    බොහොම ඈත අතීතයේ මිනිස්සුන් හෙවනැල්ලෙන් වේලාව බැලූ කාලයේ එක මුහුදු වෙරළකට අමුතු කකුළු වර්ගයක් ගොඩ ගැහුවා. ඒ ළඟ ගමක මිනිස්සු මේ අමුතු කකුළුවන් ඇහිඳගෙන ගිහින් රසට හොදි හැදුවා. ඒ ජන කතාව සිබිල් නැන්දා හිනා රසයෙන් ඔපවත් කරලා කියනවා.

     

    රු285.00
    Add to cart
  • Puduma Ridi Gaha. Sybil Wettasinghe

    පුදුම රිදී ගහ (Puduma Ridi Gaha)

    0

    එකමත් එක රටක රජ කෙනෙක් දවසක් දුටුවා අපුරු සිහිනයක්. එය නැවත දැකීමට ආසා වුණා. එය සැබෑ කරගන්න රජතුමාට හැකි වුණාද?සිබිල් නැන්දාගෙ අලුත්ම පොත කියවා දැන ගන්න.

    රු1,375.00
    Add to cart
  • Welcome home little fish

    Welcome home little fish

    0

    Welcome Home Little Fish captures this magical journey and is descriptively written with the change of scenery of the environment and colourfully illustrated by the author.

    රු270.00
    Add to cart
  • කුඩ හොරා (කළු සුදු) (kuda hora BW)

    කුඩ හොරා (කළු සුදු) (kuda hora BW)

    0

    ‘කොස්ගම කුඩ නැහැ. ගමේ මිනිස්සු කුඩ දැකලාවත් නැහැ.’  ලංකාවේ ළමා පොත් ලෝකෙ අපූරු පෙරළියක් කළ, සිබිල් වෙත්ත්සිංහගෙ කුඩ හොරා කතාව පටන්ගන්නේ එහෙමයි. 1956 මුලින්ම පළවුණේ කළු සුදු චිත්‍ර සහිතවයි.  පරම්පරා ගණනක් රස විඳි කුඩ හොරාට  අදටත් හැමෝම ආදරෙයි.

     

    රු395.00
    Add to cart
  • The Disobedient Prince

    The Disobedient Prince

    0

    The Disobedient Prince won the State Literary Award in 2010 for the Best Children’s Book in English.

     

    රු195.00
    Read more
  • A Giant’s Wish

    A Giant’s Wish

    0

    On the beautiful mountain called Bennachie, in Scotland, life was peaceful…. until the animals found a giant! A huge sleepy giant!! Once they found the giant, they also had to search for a key. This is a beautiful story of interesting happenings and friendship, written and illustrated by Sunisha Sashi Samaraweera.

    රු250.00
    Add to cart