• තුනපහ කවි ( Thuna paha kavi)

    තුනපහ කවි ( Thuna paha kavi)

    0

    සිබිල්ගේ මුනුබුරු ආදිත් අවුරුදු 12ක පමණ වයසෙදි හිනා යන කවි පෙළක් ලියුවා. කවුරුත් එය කියවා සතුටු වුණා. ඒක දැකලා සිබිල් අත්තම්මා හිතුවා කවිවලට ම ගැලපෙන හිනා යන පින්තූර ටිකක් ඇඳලා පොතක් පළ කරන්න. රස කරමින් කියවන්න මේ පොතට තුනපහ කවි කියලා නම දැම්මෙත් ආදිත්මයි.

    රු275.00
    Add to cart