• මැටි ගෙදර ළමයි ( mati gedara lamai)

    මැටි ගෙදර ළමයි ( mati gedara lamai)

    0

    ළමයින් තුන් දෙනෙක් අසල තිබෙන කැලයක ඇවිදින්න ගියා. එහි දී ඔවුන්ට හමුවුණා උමං දොරටුවක්! උමඟ දිගේ ගිය ළමයින් පැමිණියේ කවදාවත් නොදුටු විස්මිත තැනකට. මේ දරුවන්ගේ පැමිණීම නිසා එහි වාසය කළ අයගේ ජීවිත වෙනස් වුණේ ඇයි? මේ අපූරු පොතට 1992 දී හොඳම යොවුන් නව කතාවට හිමි රාජ්යය සාහිත්ය සම්මානය ලැබුණා.

    රු530.00
    Add to cart
  • වැනියං කළු වැනීයං ( Waniyan kalu, waniyan)

    වැනියං කළු වැනීයං ( Waniyan kalu, waniyan)

    0

    පුංචි ළමයෙකුට විතරක් දැනෙන ආදරණීය මතකයන් සහ හිනා යන කතා! ඒ පුංචි ළමයා සිබිල්. ගමේ ගත කළ බාල කාලේ ගැන සිබිල් වෙත්තසිංහ ලියූ ඇගේ ජීවිත කතාවයි ‘වැනියං කළු වැනීයං.’ ඇගේ හිතේ හැමදාමත් රජ කළ කුඩා දරුවා මේ පොත කියවන විට අපට නොවැරදී ම මුණගැහෙනවා.

    රු650.00
    Add to cart
  • නොමියෙන කළු දූ ( Nomiyana kalu du)

    නොමියෙන කළු දූ ( Nomiyana kalu du)

    0

    සිබිල් කුඩා දැරියක් ලෙස කොළඹ පැමිණි පසු ඇගේ පාසල් කාලය ගැන ඈ ලියූ ජීවිත කතාවයි නොමියෙන කළු දූ. ඇත්තටම මෙය දෙවැනි ලෝක යුද සමයේ නගරයේ සහ ගමේ සිදුවීම් දෙස ළමා ඇසින් බලා ලියූ වැදගත් සටහනක් ද වේ. ඒ සියල්ල මැද සිබිල් දැරිය සිතුවම් ඇඳීමට ඈ තුළ වූ ආසාව අතහැරියේ නැහැ. ඔබේ සිබිල් වෙත්තසිංහ පොත් එකතුවේ තිබිය යුතු ම පොතකි මෙය.

    රු675.00
    Add to cart
  • පුළුන් බබා ( Pulun baba)

    පුළුන් බබා ( Pulun baba)

    0

    කඩේ ගෙදර හරි කලබල! පුළුන් බබෙක් ගෙනැල්ලා! ලොකු සර්ට තරහ ගිහින්. ලියනෝරා ගිරයට අහුවුණු පුවක් ගෙඩිය වගේ. පුළුන් බබා පෙරළි පෙරළි කරන වැඩ නිසා ඔන්න ඉරිදා පොළෙත් පෙරළියක් වුණා. හිනාවෙලා ඉවරයක් නෑ පුළුන් බබා කියවලා!

    රු595.00
    Add to cart