-
වැනියං කළු වැනීයං ( Waniyan kalu, waniyan)
0පුංචි ළමයෙකුට විතරක් දැනෙන ආදරණීය මතකයන් සහ හිනා යන කතා! ඒ පුංචි ළමයා සිබිල්. ගමේ ගත කළ බාල කාලේ ගැන සිබිල් වෙත්තසිංහ ලියූ ඇගේ ජීවිත කතාවයි ‘වැනියං කළු වැනීයං.’ ඇගේ හිතේ හැමදාමත් රජ කළ කුඩා දරුවා මේ පොත කියවන විට අපට නොවැරදී ම මුණගැහෙනවා.
-
නොමියෙන කළු දූ ( Nomiyana kalu du)
0සිබිල් කුඩා දැරියක් ලෙස කොළඹ පැමිණි පසු ඇගේ පාසල් කාලය ගැන ඈ ලියූ ජීවිත කතාවයි නොමියෙන කළු දූ. ඇත්තටම මෙය දෙවැනි ලෝක යුද සමයේ නගරයේ සහ ගමේ සිදුවීම් දෙස ළමා ඇසින් බලා ලියූ වැදගත් සටහනක් ද වේ. ඒ සියල්ල මැද සිබිල් දැරිය සිතුවම් ඇඳීමට ඈ තුළ වූ ආසාව අතහැරියේ නැහැ. ඔබේ සිබිල් වෙත්තසිංහ පොත් එකතුවේ තිබිය යුතු ම පොතකි මෙය.
-
The Child in Me
0This is Sybil Wettasinghe’s autobiography about the first six years of her life, spent in her village, in Galle. The Child in Me was the co-winner of the Gratien Award in 1995.
-
Eternally Yours
0This is Sybil’s second autobiography and is the sequel to The Child in Me. It captures Sybil’s memories of her childhood in Colombo after her family migrated to the capital city when she was 6 years old. It is also a child’s interesting and often humorous account of how World War 2 touched the lives of her family and neighbours in Colombo and in the village. Another ‘must-own’ book for Sybil Wettasinghe book lovers!