-
-
අපේ ගමේ කවි (Ape game kavi)
0ගමේ සිදු වන දේ ගැන කියැවෙන, හිනා රසයෙන් පිරුණු ජන කවි කීපයක එකතුවක් ‘අපේ ගමේ කවි’ පොත. ගම්බද ජීවිතය ගැන දන්න නොදන්න කාටත් එක වාගේ රස විඳින්න පුළුවන්.
-
අව්වයි වැස්සයි නරියගෙ මඟුලයි (Awwai wassai nariyage magulai)
0නරි නයිදෙගෙ පුතගෙ මඟුල් දවසේ මුළු කැලෑවම සිරියවෙන් සැරසුණා. නරි නයිදෙගෙ කපටිකම් නිසා වුණු හිත් රිදීම් අමතක කරලා හැමෝම උදව් කළා…. එක්කෙනෙක් ඇරෙන්න. ඒ ගැන ලිව්ව ලස්සන කතාවයි මේ.
-
Dancing in the Gourd
0This book, beautifully illustrated by Sybil, tells the popular folk story of how a village devil dancing ceremony happened to be danced inside a huge gourd. With magnificent illustrations, this is an essential book that collectors of Sybil Wettasinghe’s books must own.
-
සිව් පද කියමු ( Siwpada kiyamu)
0නිතර අහන්න නොලැබෙන අපූරු ජන කවි කීපයක් මේ පොතේ එකතු කරලා තිබෙනවා. ආසාවෙන් කියවන්නත් ගායනා කරන්නත් පුළුවන්. රොටි කන්න කැමැති අයට රස කර කර කියන්න රොටි ගැන කවිත් ගොඩයි.
-
Sun, rain and a fox’ wedding
0The forest was decorated beautifully on the day Fox’s son was married. Although Fox’s cunning deeds hurt the feelings of many, everyone forgot these and helped Fox celebrate his son’s wedding….. All except one! Sun and Rain, a Fox’s Wedding is about that beautiful story.