-
කුඩ හොරා (පාට) (kuda hora)
0රු650.00සිබිල් වෙත්තසිංහගේ ඉතාමත් ජනප්‍රිය පොත කුඩ හොරා 1986 දි නැවත පළ වුණා වර්ණ රූප සහිතව. මුලින් ම ජපානයේ ප්‍රකාශය කෙරුණු මේ පාට පාට කුඩ හොරා ඉන් පසු තවත් රටවල් 8ක පළ කෙරුණා. 1987 දී එය ජපානයේ ළමයින් විසින් ඉතාම ජනප්‍රිය පොත හැටියටත් තෝර ගනු ලැබුවා.
-
මැටි ගෙදර ළමයි ( mati gedara lamai)
0රු545.00ළමයින් තුන් දෙනෙක් අසල තිබෙන කැලයක ඇවිදින්න ගියා. එහි දී ඔවුන්ට හමුවුණා උමං දොරටුවක්! උමඟ දිගේ ගිය ළමයින් පැමිණියේ කවදාවත් නොදුටු විස්මිත තැනකට. මේ දරුවන්ගේ පැමිණීම නිසා එහි වාසය කළ අයගේ ජීවිත වෙනස් වුණේ ඇයි? මේ අපූරු පොතට 1992 දී හොඳම යොවුන් නව කතාවට හිමි රාජ්යය සාහිත්ය සම්මානය ලැබුණා.
-
කුඩ හොරා (කළු සුදු) (kuda hora BW)
0රු395.00‘කොස්ගම කුඩ නැහැ. ගමේ මිනිස්සු කුඩ දැකලාවත් නැහැ.’ ලංකාවේ ළමා පොත් ලෝකෙ අපූරු පෙරළියක් කළ, සිබිල් වෙත්ත්සිංහගෙ කුඩ හොරා කතාව පටන්ගන්නේ එහෙමයි. 1956 මුලින්ම පළවුණේ කළු සුදු චිත්‍ර සහිතවයි. පරම්පරා ගණනක් රස විඳි කුඩ හොරාට අදටත් හැමෝම ආදරෙයි.


