• Sale! Awurudu Bundle

    Awurudu Bundle

    0

    Make your Awurudu season more meaningful with the joy of reading. Grab this book bundle at an exclusive 20% off discount. The original price of the bundle was Rs. 3235/-. You can get your copies for just Rs. 2588/-

    The bundle includes four beloved stories by Sybil Wettasinghe.

    • Hoity Nam Hivala
    • Kuda Hora (Colored Book)
    • Puduma Ridi Gaha
    • Labu Gediye Thovile
    Original price was: රු3,235.00.Current price is: රු2,588.00.
    Add to cart
  • Sybil Wettasinghe New Book Aba Gaha Mama

    අඹ ගහ මාමා (Amba Gaha Maama)

    0

    “Step into the enchanting world of Sybil Wettasinghe’s latest book! Amba Gaha Maama embarks on a journey filled with challenges and triumphs, teaching children the vital importance of caring for our environment. Every page brims with wonder, adventure, and the timeless charm that only Sybil can create. Explore Sybil’s vibrant world in this captivating new story.

    රු385.00
    Add to cart
  • වෙසක් පහන ( Vesak pahana)

    වෙසක් පහන ( Vesak pahana)

    0

    පුංචි පැලේ පිල පිරෙන්න තරම් ලොකු වෙසක් කූඩුවක්! මේ විසාල කූඩුව අලවන්න කොළ ගන්න සල්ලි කෝ? ඒකට උත්තරයක් සොයා දුන්නේ අත්තම්මා. දෙන්නා එකතුවෙලා හැදූ මේ කූඩුවේ කවුරුවත් කවදාවත් දැකලා නැති අමුතු ම සැරසිල්ලක් තිබුණා. ඒ ගැන ලියූ ලස්සන කතාවයි වෙසක් පහන.

    රු360.00
    Add to cart
  • Vesak Lantern

    Vesak Lantern

    0

    The Vesak lantern filled the entire space of the small verandah. ‘How will I find money to buy paper to cover this?’ thought little Patiya. It was Grandma who found a solution to that problem. The huge lantern that Patiya and Grandma made had a unique feature. Vesak Lantern is about that wonderful story. Sybil Wettasinghe won the Isobel Hutton Award in 1965 for this story.

    රු195.00
    Add to cart
  • යකාට කැවුම් ( Yakata kevum)

    යකාට කැවුම් ( Yakata kevum)

    0

    කැලෑවෙ හිටිය යකෙක් මල්පිනාගෙ ගෙදර මිදුලෙ වේලිච්චි කොළ ගොඩේ හැංගුණා. ගේ ඇතුළෙන් කැවුම් සුවඳක් එනවා. කැවුම් කන්න ආසාවෙනුයි යකා බලාගෙන ඉන්නේ. යකාට කැවුම් කන්න ලැබුණ ද? නැද්ද?

    රු200.00
    Read more
  • A Jump Over the Moon

    A Jump Over the Moon

    0

    “I can jump over the moon” said Soothara Puncha. His grandpa and grandma were amused and laughed. But Soothara Puncha, without hurting himself, did jump over the moon. How did he do it? Read A Jump Over the Moon to find that out.

    රු150.00
    Read more
  • අපේ ගමේ කවි (Ape game kavi)

    අපේ ගමේ කවි (Ape game kavi)

    0

    ගමේ සිදු වන දේ ගැන කියැවෙන,  හිනා රසයෙන් පිරුණු ජන කවි කීපයක එකතුවක් ‘අපේ ගමේ කවි’ පොත. ගම්බද ජීවිතය ගැන දන්න නොදන්න කාටත් එක වාගේ රස විඳින්න පුළුවන්.

    රු175.00
    Add to cart
  • අව්වයි වැස්සයි නරියගෙ මඟුලයි (Awwai wassai nariyage magulai)

    අව්වයි වැස්සයි නරියගෙ මඟුලයි (Awwai wassai nariyage magulai)

    0

    නරි නයිදෙගෙ පුතගෙ මඟුල් දවසේ මුළු කැලෑවම සිරියවෙන් සැරසුණා. නරි නයිදෙගෙ කපටිකම් නිසා වුණු හිත් රිදීම් අමතක කරලා හැමෝම උදව් කළා…. එක්කෙනෙක් ඇරෙන්න. ඒ ගැන ලිව්ව ලස්සන කතාවයි මේ.

    රු285.00
    Add to cart
  • Ant and his Mate

    Ant and his Mate

    0

    Ant and his mate got wet in the rain. They sat by the fireside to dry. How did this cause a tree to shed leaves and a river to dry? An amusing little story about an ant and his mate and the friendly world around them.

    රු200.00
    Read more
  • Crawling Clay Pot

    Crawling Clay Pot

    0

    Rango, who cooked tasty food and worked hard, and Kango, who was lazy and didn’t like cooking, were neighbours. How did a tortoise come into their story? Crawling Clay Pot will tell you all about that.

     

    රු175.00
    Read more
  • බොරු කකුල් (Boru Kakul)

    බොරු කකුල් (Boru Kakul)

    0

    ටිලිං! ටිලිං! ටිලිං! සීනු සද්දයක් ඇහුණා පාරේ. යාළුවෝ හතර දෙනා දුවගෙන ආවා බලන්න. පාරේ නට නටා ආවේ බොරු කකුල්! ළමයින්ගෙන් ගැලවිලා බොරු කකුල් පැනලා දිව්වේ ඇයි? යෝධ අඩි තබමින් දිව්ව බොරු කකුල් අල්ලාගන්න ළමයින්ට පුළුවන් වුණාද? කතාව ලියලා පින්තූර ඇන්දේ කුසලා වෙත්තසිංහ.

     

    රු285.00
    Add to cart
  • බකමූණගෙ කඩේ (Bakamunage kade)

    බකමූණගෙ කඩේ (Bakamunage kade)

    0

    බකමූණා කඩයක් දැම්මා හිඹුටු විකුණන්න. බකමූණා හරිම කැමතියි හිඹුටු විකුණලා ලැබෙන රන් කාසි රන්! රන්! සද්දෙන් ගණන් කරන්න. බකමූණගෙ හිඹුටු කඩේට මොකද වුණේ? බකමූණා හැමදාම රෑට අත්තක් උඩ වාඩිවෙලා හුම්! හුම්! කියමින් ඉන්නේ ඇයි?

     

    රු325.00
    Add to cart