• අලි බයක් (Ali Bayak)

    අලි බයක් (Ali Bayak)

    0

    කැලෑව මැදින්, මහ රෑ, කළුවරේ ගමනක් ගිය බෙර වයන්නෙකුයි නැට්ටුවෙකුයි මහ විශාල අලියෙකුට බය වුණා. අලි බය අලි හිනාවක් වුණු හැටි ගැන දැනගන්න කියවන්න මේ ජන කතාව.

    රු325.00
    Add to cart
  • Sale! Awurudu Bundle

    Awurudu Bundle

    0

    Make your Awurudu season more meaningful with the joy of reading. Grab this book bundle at an exclusive 20% off discount. The original price of the bundle was Rs. 3235/-. You can get your copies for just Rs. 2588/-

    The bundle includes four beloved stories by Sybil Wettasinghe.

    • Hoity Nam Hivala
    • Kuda Hora (Colored Book)
    • Puduma Ridi Gaha
    • Labu Gediye Thovile
    Original price was: රු3,260.00.Current price is: රු2,608.00.
    Add to cart
  • Welcome home little fish

    Welcome home little fish

    0

    Welcome Home Little Fish captures this magical journey and is descriptively written with the change of scenery of the environment and colourfully illustrated by the author.

    රු270.00
    Add to cart
  • මිනින්දෝරු කූඩැල්ලා

    මිනින්දෝරු කූඩැල්ලා

    0

    කූඩැල්ලෙකුට පුළුවන්ද මිනින්දෝරුවකු වෙන්න? ‘ඔව්! පුළුවන්!’ කියලා හිතුව කූඩැල්ලෙක් හිටියා. කූඩැල්ලා මිනින්දෝරුවකු වුණු හැටි හරි අපූරුයි. ඒ දිහා බලලා අනෙක් කූඩැල්ලන් මොකද කළේ? පොත කියවලා ම දැනගන්න. කතාව ලිව්වේ කමල් පෙරේරා.

    රු170.00
    Add to cart
  • කටකාර මැඬියා

    කටකාර මැඬියා

    0

    නොයෙක් සත්තුන් සමගියෙන් ජීවත් වුණු ලස්සන විලකට අමුත්තෙක් ආවා. විලේ හිටිය සත්තු අමුත්තා හොඳින් පිළිඅරගෙන එයාටත් ඉන්න තැනක් හදා දුන්නා. ඒත් අමුත්තාගේ කපටිකමට අහුවුණු සත්තුන්ට සිදුවුණු දේ ගැන මේ කතාවත් කමල් පෙරේරාගෙන්.

    රු195.00
    Add to cart
  • සීනක්කු මාමා ( Seenakku mama)

    සීනක්කු මාමා ( Seenakku mama)

    0

    සීනක්කු කියන්නේ පැණි රස කෑමක්. ගමේ කඩවල සීනක්කු විකුණන්න තිබෙනවා. හැමදාමත් සීනක්කු නොකා බැරි සීනක්කු මාමට දවසක් සීනක්කු කන්න ගිහින් හරිම ඇබැද්දියක් වුණේ. හිනාවෙන්න කියවන්න සීනක්කු මාමා!

    රු200.00
    Add to cart
  • සිව් පද කියමු ( Siwpada kiyamu)

    සිව් පද කියමු ( Siwpada kiyamu)

    0

    නිතර අහන්න නොලැබෙන අපූරු ජන කවි කීපයක් මේ පොතේ එකතු කරලා තිබෙනවා. ආසාවෙන් කියවන්නත් ගායනා කරන්නත් පුළුවන්. රොටි කන්න කැමැති අයට රස කර කර කියන්න රොටි ගැන කවිත් ගොඩයි.

    රු150.00
    Read more
  • කුඩ හොරා (කළු සුදු) (kuda hora BW)

    කුඩ හොරා (කළු සුදු) (kuda hora BW)

    0

    ‘කොස්ගම කුඩ නැහැ. ගමේ මිනිස්සු කුඩ දැකලාවත් නැහැ.’  ලංකාවේ ළමා පොත් ලෝකෙ අපූරු පෙරළියක් කළ, සිබිල් වෙත්ත්සිංහගෙ කුඩ හොරා කතාව පටන්ගන්නේ එහෙමයි. 1956 මුලින්ම පළවුණේ කළු සුදු චිත්‍ර සහිතවයි.  පරම්පරා ගණනක් රස විඳි කුඩ හොරාට  අදටත් හැමෝම ආදරෙයි.

     

    රු395.00
    Add to cart
  • The Disobedient Prince

    The Disobedient Prince

    0

    The Disobedient Prince won the State Literary Award in 2010 for the Best Children’s Book in English.

     

    රු195.00
    Read more
  • Crystal and Clay

    Crystal and Clay

    0

    Three children found a tunnel in a nearby woodlot. They decided to explore it. The tunnel led them to a magnificent place. Who did they meet there? How did their arrival change the lives of everyone who lived in this magnificent but mysterious place? The Sinhala version of Crystal and Clay (Meti Gedera Lamai) won the State Literary Award in 1992 for the Best Juvenile Book.

     

    රු530.00
    Add to cart
  • The Child in Me

    The Child in Me

    0

    This is Sybil Wettasinghe’s autobiography about the first six years of her life, spent in her village, in Galle. The Child in Me was the co-winner of the Gratien Award in 1995.

     

    රු650.00
    Add to cart
  • A Giant’s Wish

    A Giant’s Wish

    0

    On the beautiful mountain called Bennachie, in Scotland, life was peaceful…. until the animals found a giant! A huge sleepy giant!! Once they found the giant, they also had to search for a key. This is a beautiful story of interesting happenings and friendship, written and illustrated by Sunisha Sashi Samaraweera.

    රු250.00
    Add to cart
  • Magic Silver Tree

    Magic Silver Tree

    0

    Once upon a time, there lived a king. One day, he saw a dazzling dream. The king wished to see the dream come to life. Was the king able to make his dream come true?  Read Sybil Nanda’s latest book to find out.

    රු1,375.00
    Add to cart
  • පොඩි ආච්චිගේ පුළුන්
  • Palingu

    Palingu

    0

    Samel, Malpina and their five children lived in a cottage near a forest. Palingu was their eldest daughter. One day when the children were walking in the woods they were given a valuable gift. First, it brought them joy. But then Palingu was locked up in the palace because of it. How did she escape? What happened to the gift?

    රු300.00
    Read more
  • පළිඟු ( palingu)

    පළිඟු ( palingu)

    0

    සාමෙල්, ඇල්පිනා සහ ඔවුන්ගේ දරුවන් ජීවත් වුණේ කැලෑවක් අසල පුංචි ගෙදරක. ඔවුන්ගේ වැඩිමල් දූ පළිඟු. දවසක් දරුවන් කැලෑවේ ඇවිදින්න ගිය වෙලාවක ඔවුන්ට අපූරු තෑග්ගක් ලැබුණා. ඒ තෑග්ග නිසා රජ මාළිගාවෙ සිර කෙරුණු පළිඟු ගෙදර ආවේ පීනගෙන… කතා පොත කියවන්න ම ඕනෑ මුළු විස්තරය ම දැනගන්න.

    රු325.00
    Read more
  • තොවිල් ගෙදර ( Thovil gedara)

    තොවිල් ගෙදර ( Thovil gedara)

    0

    ඇල්පිනා එදා රෑට ඉව්වෙ නැහැ. එහා ගෙදර තොවිලයක්. ‘තොවිල් ගෙදරින් මට කෑම පිඟානක් දැන් ලැබෙයි! දැන් ලැබෙයි!’ හිත හිතා ඇල්පිනා දොරකඩ බලාගෙන හිටියා. කෑම පිඟාන ලැබුණද? මේ ජන කතාවක් ඇසුරෙන් සිබිල් නැන්දා ලියූ කතාවක්.

    රු195.00
    Read more
  • Squeaky the Little Piggy

    Squeaky the Little Piggy

    0

    Squeaky is a talkative little toy which sang and danced. It danced on granny Achichi Ma’s kitchen table and sang funny lullabies to her. Achchi Ma liked this but she also loved to have peace and quiet in her home. It was not easy to decide what she should do. Read the book to find out what happened to Achchi Ma and Squeaky.

    රු225.00
    Read more
  • Friendly banyan tree Tamil version

    Friendly banyan tree Tamil version

    0

    Friendly banyan tree is a beautifully crafted story about a banyan tree and its relationship with the humans and animals around it. Sybil wettasinghe’s mesmerizing book-friendly banyan tree is now available in Tamil!

    රු250.00
    Read more
  • සුමිතුරු නුග රුක (sumithuru nuga ruka)

    සුමිතුරු නුග රුක (sumithuru nuga ruka)

    0

    නුග ගහේ අතු වටේට විහිදෙනවා. අතුවලින් පහළට වැටෙන මුල්වලින් ගහට ශක්තියක් ලැබෙනවා. ගහ උඩ කුරුල්ලො, ලේන්නු ගෙවල් හදලා. ගහ යට මිනිස්සු ගිමන් හරිනවා, වෙළෙදාම් කරනවා. ළමයි ඒ හෙවණේ සෙල්ලම් කරනවා. නුග ගහ මෙහෙම අපූරු තැනක් වුණේ කොහොමද කියලා සිබිල් නැන්දා ලස්සන කතාවක් අපට කියනවා මේ පොතෙන්.

    රු250.00
    Read more
  • Mamath Ennam Kusala Wettasinghe

    මමත් එන්නම් ( mamath ennam)

    0

    ලොකු වුණත් පොඩි වුණත් හැම කෙනෙකු ම වටිනවා. හැමෝගෙ ම  හපන්කම් අගය කරන්න පුරුදු වුණු යාළුවො පස් දෙනෙක් ගැන මේ කතාව ලියලා පින්තූර ඇන්දේ කුසලා වෙත්තසිංහ.

     

    රු425.00
    Add to cart
  • The Friendly Banyan Tree

    The Friendly Banyan Tree

    0

    The banyan tree is a special tree. It spreads its branches wide and sends down roots from branches to support the tree. Among its branches live many birds and squirrels. In its shade, people stop to rest and vendors sell them tea and food. Children play under its shade. Sybil Wettasinghe weaves a beautiful story of wood spirits and forest animals to tell us how the banyan tree became so magnificent.

     

    රු250.00
    Read more
  • Dancing in the Gourd

    Dancing in the Gourd

    0

    This book, beautifully illustrated by Sybil, tells the popular folk story of how a village devil dancing ceremony happened to be danced inside a huge gourd. With magnificent illustrations, this is an essential book that collectors of Sybil Wettasinghe’s books must own.

     

    රු300.00
    Read more
  • The Devil Dance

    The Devil Dance

    0

    Alpina did not cook dinner that night. She was expecting a bowl of rice from her next-door neighbour, where a devil dancing ceremony was taking place. It is customary to send food for neighbours on such occasions. Did Alpina get the expected treat? A folk tale, retold by Sybil Wettasinghe.

     

    රු200.00
    Read more