• Magic Silver Tree

    Magic Silver Tree

    0

    Once upon a time, there lived a king. One day, he saw a dazzling dream. The king wished to see the dream come to life. Was the king able to make his dream come true?  Read Sybil Nanda’s latest book to find out.

    රු1,375.00
    Add to cart
  • Welcome home little fish

    Welcome home little fish

    0

    Welcome Home Little Fish captures this magical journey and is descriptively written with the change of scenery of the environment and colourfully illustrated by the author.

    රු270.00
    Add to cart
  • Puduma Ridi Gaha. Sybil Wettasinghe

    පුදුම රිදී ගහ (Puduma Ridi Gaha)

    0

    එකමත් එක රටක රජ කෙනෙක් දවසක් දුටුවා අපුරු සිහිනයක්. එය නැවත දැකීමට ආසා වුණා. එය සැබෑ කරගන්න රජතුමාට හැකි වුණාද?සිබිල් නැන්දාගෙ අලුත්ම පොත කියවා දැන ගන්න.

    රු1,375.00
    Add to cart
  • Mamath Ennam Kusala Wettasinghe

    මමත් එන්නම් ( mamath ennam)

    0

    ලොකු වුණත් පොඩි වුණත් හැම කෙනෙකු ම වටිනවා. හැමෝගෙ ම  හපන්කම් අගය කරන්න පුරුදු වුණු යාළුවො පස් දෙනෙක් ගැන මේ කතාව ලියලා පින්තූර ඇන්දේ කුසලා වෙත්තසිංහ.

     

    රු425.00
    Add to cart
  • Sybil Wettasinghe's latest book Rosamma

    රෝසම්මා (Rosamma)

    0

    Step into the mesmerizing world of Sybil Wettasinghe’s latest book! Join Rosamma on a thrilling new journey that promises to spark your imagination and tug at your heartstrings. Each page is filled with wonder, adventure, and the timeless charm that only Sybil can bring to life. Dive into – Sybil’s captivating new adventure with Rosamma today!

    Come and enjoy our beloved Sybil Wettasinghe’s latest book!

    රු540.00
    Add to cart
  • ලබු ගෙඩියෙ තොවිලෙ (Labu gediye thovile)
  • මැටි ගෙදර ළමයි ( mati gedara lamai)

    මැටි ගෙදර ළමයි ( mati gedara lamai)

    0

    ළමයින් තුන් දෙනෙක් අසල තිබෙන කැලයක ඇවිදින්න ගියා. එහි දී ඔවුන්ට හමුවුණා උමං දොරටුවක්! උමඟ දිගේ ගිය ළමයින් පැමිණියේ කවදාවත් නොදුටු විස්මිත තැනකට. මේ දරුවන්ගේ පැමිණීම නිසා එහි වාසය කළ අයගේ ජීවිත වෙනස් වුණේ ඇයි? මේ අපූරු පොතට 1992 දී හොඳම යොවුන් නව කතාවට හිමි රාජ්යය සාහිත්ය සම්මානය ලැබුණා.

    රු530.00
    Add to cart
  • වැනියං කළු වැනීයං ( Waniyan kalu, waniyan)

    වැනියං කළු වැනීයං ( Waniyan kalu, waniyan)

    0

    පුංචි ළමයෙකුට විතරක් දැනෙන ආදරණීය මතකයන් සහ හිනා යන කතා! ඒ පුංචි ළමයා සිබිල්. ගමේ ගත කළ බාල කාලේ ගැන සිබිල් වෙත්තසිංහ ලියූ ඇගේ ජීවිත කතාවයි ‘වැනියං කළු වැනීයං.’ ඇගේ හිතේ හැමදාමත් රජ කළ කුඩා දරුවා මේ පොත කියවන විට අපට නොවැරදී ම මුණගැහෙනවා.

    රු650.00
    Add to cart
  • නොමියෙන කළු දූ ( Nomiyana kalu du)

    නොමියෙන කළු දූ ( Nomiyana kalu du)

    0

    සිබිල් කුඩා දැරියක් ලෙස කොළඹ පැමිණි පසු ඇගේ පාසල් කාලය ගැන ඈ ලියූ ජීවිත කතාවයි නොමියෙන කළු දූ. ඇත්තටම මෙය දෙවැනි ලෝක යුද සමයේ නගරයේ සහ ගමේ සිදුවීම් දෙස ළමා ඇසින් බලා ලියූ වැදගත් සටහනක් ද වේ. ඒ සියල්ල මැද සිබිල් දැරිය සිතුවම් ඇඳීමට ඈ තුළ වූ ආසාව අතහැරියේ නැහැ. ඔබේ සිබිල් වෙත්තසිංහ පොත් එකතුවේ තිබිය යුතු ම පොතකි මෙය.

    රු675.00
    Add to cart
  • කුඩ හොරා (පාට) (kuda hora)

    කුඩ හොරා (පාට) (kuda hora)

    0

    සිබිල් වෙත්තසිංහගේ ඉතාමත් ජනප්‍රිය පොත කුඩ හොරා 1986 දි නැවත පළ වුණා වර්ණ රූප සහිතව. මුලින් ම ජපානයේ ප්‍රකාශය කෙරුණු මේ පාට පාට කුඩ හොරා ඉන් පසු තවත් රටවල් 8ක පළ කෙරුණා. 1987 දී එය ජපානයේ ළමයින් විසින් ඉතාම ජනප්‍රිය පොත හැටියටත් තෝර ගනු ලැබුවා.

     

    රු625.00
    Add to cart
  • කුඩ හොරා (කළු සුදු) (kuda hora BW)

    කුඩ හොරා (කළු සුදු) (kuda hora BW)

    0

    ‘කොස්ගම කුඩ නැහැ. ගමේ මිනිස්සු කුඩ දැකලාවත් නැහැ.’  ලංකාවේ ළමා පොත් ලෝකෙ අපූරු පෙරළියක් කළ, සිබිල් වෙත්ත්සිංහගෙ කුඩ හොරා කතාව පටන්ගන්නේ එහෙමයි. 1956 මුලින්ම පළවුණේ කළු සුදු චිත්‍ර සහිතවයි.  පරම්පරා ගණනක් රස විඳි කුඩ හොරාට  අදටත් හැමෝම ආදරෙයි.

     

    රු325.00
    Add to cart
  • Crystal and Clay

    Crystal and Clay

    0

    Three children found a tunnel in a nearby woodlot. They decided to explore it. The tunnel led them to a magnificent place. Who did they meet there? How did their arrival change the lives of everyone who lived in this magnificent but mysterious place? The Sinhala version of Crystal and Clay (Meti Gedera Lamai) won the State Literary Award in 1992 for the Best Juvenile Book.

     

    රු530.00
    Add to cart