-
Sale!
Awurudu Bundle
0Original price was: රු3,235.00.රු2,588.00Current price is: රු2,588.00.Make your Awurudu season more meaningful with the joy of reading. Grab this book bundle at an exclusive 20% off discount. The original price of the bundle was Rs. 3235/-. You can get your copies for just Rs. 2588/-
The bundle includes four beloved stories by Sybil Wettasinghe.
- Hoity Nam Hivala
- Kuda Hora (Colored Book)
- Puduma Ridi Gaha
- Labu Gediye Thovile
-
Magic Silver Tree
0රු1,375.00Once upon a time, there lived a king. One day, he saw a dazzling dream. The king wished to see the dream come to life. Was the king able to make his dream come true? Read Sybil Nanda’s latest book to find out.
-
Welcome home little fish
0රු270.00Welcome Home Little Fish captures this magical journey and is descriptively written with the change of scenery of the environment and colourfully illustrated by the author.
-
පුදුම රිදී ගහ (Puduma Ridi Gaha)
0රු1,375.00එකමත් එක රටක රජ කෙනෙක් දවසක් දුටුවා අපුරු සිහිනයක්. එය නැවත දැකීමට ආසා වුණා. එය සැබෑ කරගන්න රජතුමාට හැකි වුණාද?සිබිල් නැන්දාගෙ අලුත්ම පොත කියවා දැන ගන්න.
-
මමත් එන්නම් ( mamath ennam)
0රු425.00ලොකු වුණත් පොඩි වුණත් හැම කෙනෙකු ම වටිනවා. හැමෝගෙ ම හපන්කම් අගය කරන්න පුරුදු වුණු යාළුවො පස් දෙනෙක් ගැන මේ කතාව ලියලා පින්තූර ඇන්දේ කුසලා වෙත්තසිංහ.
-
රෝසම්මා (Rosamma)
0රු540.00Step into the mesmerizing world of Sybil Wettasinghe’s latest book! Join Rosamma on a thrilling new journey that promises to spark your imagination and tug at your heartstrings. Each page is filled with wonder, adventure, and the timeless charm that only Sybil can bring to life. Dive into – Sybil’s captivating new adventure with Rosamma today!
Come and enjoy our beloved Sybil Wettasinghe’s latest book!
-
-
මැටි ගෙදර ළමයි ( mati gedara lamai)
0රු530.00ළමයින් තුන් දෙනෙක් අසල තිබෙන කැලයක ඇවිදින්න ගියා. එහි දී ඔවුන්ට හමුවුණා උමං දොරටුවක්! උමඟ දිගේ ගිය ළමයින් පැමිණියේ කවදාවත් නොදුටු විස්මිත තැනකට. මේ දරුවන්ගේ පැමිණීම නිසා එහි වාසය කළ අයගේ ජීවිත වෙනස් වුණේ ඇයි? මේ අපූරු පොතට 1992 දී හොඳම යොවුන් නව කතාවට හිමි රාජ්යය සාහිත්ය සම්මානය ලැබුණා.
-
වැනියං කළු වැනීයං ( Waniyan kalu, waniyan)
0රු650.00පුංචි ළමයෙකුට විතරක් දැනෙන ආදරණීය මතකයන් සහ හිනා යන කතා! ඒ පුංචි ළමයා සිබිල්. ගමේ ගත කළ බාල කාලේ ගැන සිබිල් වෙත්තසිංහ ලියූ ඇගේ ජීවිත කතාවයි ‘වැනියං කළු වැනීයං.’ ඇගේ හිතේ හැමදාමත් රජ කළ කුඩා දරුවා මේ පොත කියවන විට අපට නොවැරදී ම මුණගැහෙනවා.
-
නොමියෙන කළු දූ ( Nomiyana kalu du)
0රු675.00සිබිල් කුඩා දැරියක් ලෙස කොළඹ පැමිණි පසු ඇගේ පාසල් කාලය ගැන ඈ ලියූ ජීවිත කතාවයි නොමියෙන කළු දූ. ඇත්තටම මෙය දෙවැනි ලෝක යුද සමයේ නගරයේ සහ ගමේ සිදුවීම් දෙස ළමා ඇසින් බලා ලියූ වැදගත් සටහනක් ද වේ. ඒ සියල්ල මැද සිබිල් දැරිය සිතුවම් ඇඳීමට ඈ තුළ වූ ආසාව අතහැරියේ නැහැ. ඔබේ සිබිල් වෙත්තසිංහ පොත් එකතුවේ තිබිය යුතු ම පොතකි මෙය.
-
කුඩ හොරා (පාට) (kuda hora)
0රු625.00සිබිල් වෙත්තසිංහගේ ඉතාමත් ජනප්‍රිය පොත කුඩ හොරා 1986 දි නැවත පළ වුණා වර්ණ රූප සහිතව. මුලින් ම ජපානයේ ප්‍රකාශය කෙරුණු මේ පාට පාට කුඩ හොරා ඉන් පසු තවත් රටවල් 8ක පළ කෙරුණා. 1987 දී එය ජපානයේ ළමයින් විසින් ඉතාම ජනප්‍රිය පොත හැටියටත් තෝර ගනු ලැබුවා.
-
කුඩ හොරා (කළු සුදු) (kuda hora BW)
0රු325.00‘කොස්ගම කුඩ නැහැ. ගමේ මිනිස්සු කුඩ දැකලාවත් නැහැ.’ ලංකාවේ ළමා පොත් ලෝකෙ අපූරු පෙරළියක් කළ, සිබිල් වෙත්ත්සිංහගෙ කුඩ හොරා කතාව පටන්ගන්නේ එහෙමයි. 1956 මුලින්ම පළවුණේ කළු සුදු චිත්‍ර සහිතවයි. පරම්පරා ගණනක් රස විඳි කුඩ හොරාට අදටත් හැමෝම ආදරෙයි.

